පදවිප්‍රාප්තිය සහ අධිවේගී අන්තර්ජාල පහස&

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ලංකාවට අධිවේගී ඉන්ටර්නෙට් දෙන්න පුලුවනි ඕනී තරම්.මහින්ද බොරුවට නාස්ති කරන සල්ලි දිහා බැලුවම මගේ ඇස් වලින් කඳුලු එනවා.මේ සල්ලි මේ වගේ වැඩකට යෙදුවානම් මේ රටේ ජනතාවට සෙතක් වෙනවා.අපේ නායකයෝ තමන්ගේ සුඛ විහරණය බලනවා මිසක් රට ගැන සැලකීමක් නෑ.අපේ රටට හෙණ ගහලා තියෙන්නේ ඒක නිසා තමයි.
    නායකයෝ ජනතාවට කියලා වැඩක් නෑ බඩ ගින්නේ ඉන්න රට සංචර්ධනය කරනකම් කියලා.රට සංවර්ධනය කරනකම් මිනිස්සුන්ට දුක් විඳින්න කියන එක තේරුමක් නෑ.ඉස්සෙල්ලාම නායකයෝ තමන් ඒ විදිහට කරලා ජනතාවට පෙන්වන්න ඕනී.මේ අය ප්‍රකෝටී ගනන් නාස්ති කර කර මිනිස්සුන්ට විතරක් බඩ ගින්නේ ඉන්න කියන එක බලු වැඩක්.හෙට තව ඇමතිවරු 10 පත් වෙනවා.මුන්ට රජ සැප.ජනතාවට බලු දුක.

    Ekanam aththa
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Copper wires walin ADSL speed eka wadi wenne naa neda?
    telephone wire wela thiyana prash ne telephone exchange eken atheta yan na yan na speed eka adu wenawa

    if you live close to an telephone exchange you can get 20 MBPS down if the ISP is providing it (ADSL2+)

    if you want a more than 20 MBPS down you need fiber or if you want a good connection from a distance to an exchange you need fiber

    300px-FTTX.png


    http://en.wikipedia.org/wiki/Fiber_to_the_x
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    දෙන්න තිබුන නොමිළේම .
    මේ මනුස්සය නාස්තිකරන සල්ලි කන්දරාවේ ඉවරයක්‌ නැහැ.
    ගෑනිගේ බුදලේ වාගේ වියදම් කරන්නේ.
    Ekane Ekane

    මේකට මොලේ අමාරුව වත් හැදීගෙන එනවද?.

    දෙන්න තිබුන නොමිළේම .
    මේ මනුස්සය නාස්තිකරන සල්ලි කන්දරාවේ ඉවරයක්‌ නැහැ.
    ගෑනිගේ බුදලේ වාගේ වියදම් කරන්නේ.
    ------ Post added on Jan 21, 2023 at 3:52 PM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,401
    53,500
    113
    Colombo
    දෙන්න තිබුන නොමිළේම .
    මේ මනුස්සය නාස්තිකරන සල්ලි කන්දරාවේ ඉවරයක්‌ නැහැ.
    ගෑනිගේ බුදලේ වාගේ වියදම් කරන්නේ.

    අනේද කියන්නෙ .... :(

    කොලඹ මැද්දෙ සිරන්තිට බට් ප්ලග් එකක් හදල සල්ලි නාස්ති කලා :(
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    දෙන්න තිබුන නොමිළේම .
    මේ මනුස්සය නාස්තිකරන සල්ලි කන්දරාවේ ඉවරයක්‌ නැහැ.
    ගෑනිගේ බුදලේ වාගේ වියදම් කරන්නේ.



    එකනේ බලන්නකෝ එකේත් හැටි