

මචන් ඔය මොන සිත කරපු බිමත් එකවගේ නරකයි යම් තාක් දුරට. එක නිසා අපි කරන්න ඕන ඕව පාවිච්චි කරන එක පුළුවන් තරම් අඩු කරන එක, නමුත් ඉදල හිටලා එකක් බිව්වා කියලා නම ඔහොම වෙන්නේ නැ මචන්. අනික කිව්වත් වගේ අපි අව්රුද්දක් ඕක බඩේ තියා ගන්නේ නැහැනේ.
අන්න ඒගොල්ලන්ට නම් වැඩේ පොඩ්ඩක් අව්ල් වෙයි වගේ. අනන්තවත් අහල ඇති එගොල්ලා බොන්න හොද නැ කියලා නමුත් බොනවා. වකුගඩු වල රෝග වලදුනම නම් ඉතින් පරක්කු වැඩයි තමයිeka atta ban eth coca hamadama bona un innava davasata 2,3