Coca-Cola“කොකා කෝලා”

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    කොකා-කෝලා වල රහස තවම ලෝකේට හෙලි කරලා නෑ.. ඒ නිසා කෝක් වලට සමාන කරන්න පුළුවන් වෙන බ්‍රෑන්ඩ් එකක් වත් නෑ. තිබ්බත් ඒ රසය නෑ..

    ඕක දැන ගන්න වෙන සමාගම් නීතී කටයුතුවල නිරත වුනත් තවම ඒක දැන ගන්න වෙලා නෑලූ. කෝක් වල පැවැත්ම තීරණය කරන හදුනා නොගත් සංගටකයක් කොකා කෝලා බීම වල අන්තර්ගතයි ලු.
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    bump

    Bump
    ------ Post added on Jul 29, 2022 at 8:38 PM

    Bump
    ------ Post added on Aug 27, 2022 at 11:00 AM