(Ek Radio) 2010 Nov 21st Discover MiliN with Tckrockz

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මිසිස් පෙරේරා එක්ක යනවා. මේ එලකිරි එකෙන් සෙට් වෙලා ගිය එකක්නේ.
    එයා එක්ක ඕන තරම් ඇවිදිනවා.
    ගස් අස්සේ රිංගලා හොඳ පින්තූර ටිකක් ගත්තා. ඒ ටික ඉක්මනින් දාන්නම්කෝ.

    මම යනවා නිදියන්න. හැමෝටම සුභ රාත්‍රියක්.

    ElaKiri Traveler "Journey to Horton Plains"

    Will Be Soon!



    GN8T Bro ~ !

     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මිලින් අයියා කෙටිායන්ම කියනවා නම් එලකිරි ආ....

    මම වැඩියෙන්ම කැමති ඔබ යන්න සින්දුවට...එක ෆට්ට...

    තවත් හොද සින්දු ඉස්සරහට කරන්න..අපි බලාගෙන ඉන්නවා..
    ඒ වගේම ‍සුබ පතනවා සංගීත ජීවිතයේ දිගු ගමනක් යන්න..

     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මිලින් අයියා තමයි ලන්කාවේ හොදම ගායකයා:D
    මිලින් අයියා මට ගහන්නෙ නෑලු:no::baffled:
    මදූශි ලස්සනයිලු:love:
    ඔන්න මම කිව්වා
    :dull: