මිලින් අයියාට ලස්සන වේරියේෂන්ස් යන වොයිස් එකක් තියෙනවා
ගොඩක් අයට ඒක අඩුයි ලස්සන ආදර බර ගීත කියන්න හොද වොයිස් එකක් තමයි අයියට තියෙන්නෙ.
දවසක අපිත් ප්රොජෙක්ට් එකක් කරමු ඔයා මෙහෙ ඉන්නව නම් මට පොඩ්ඩක් ඔයාව කන්ටැක් කරගන්න ස්කයිප් අයිඩී එක සෙන්ඩ් කරන අයියා
Last edited by a moderator:







