Free DVD and Magazine

eMadushka

Well-known member
  • Sep 25, 2010
    1,065
    202
    63
    Free Truth About Drugs Information Kit

    352-truthaboutdrugsinfo-kit-en.jpg


    ( Books, DVD, Magazine)


    Oder Here >> www.free.auxx.org

    100% free

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,544
    1
    15,147
    113
    mata nam me dvd and books awa :) :)

    mage kalin thread 1k thibuna machna..

    ohoma thama wadi unanduwak thibune na ek kastiyage..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Katawath epada ban??

    yako thopita nikan gedaratama genath dena eka epada..??

    මචන්. මෙහෙමයි..
    අපේ එළකිරි සමාජිකයන්... මම දහපු ත්‍රේඩ් එකෙන්..

    බොහෝ දෙනෙක් මේ ගැන දැනුවත් වුනා..
    ඉතින්.. ඒ හින්දා වෙන්න ඇති මේ ත්‍රේඩ් එකට ඒ තරම් ප්‍රතිචාර ලැබිලා නැතුව ඇත්තේ..
    ඒ හින්දා ඒ ගැන දුක් වෙන්න එපා.


    ( අනික අපේ සමාජිකනයන් හොද දෙයක් දැම්මා නම්.. කමෙන්ට් කරන්නේ නැතුව ඉන්නෙත් නෑ..
    )
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mata nam me dvd and books awa :) :)
    mage kalin thread 1k thibuna machna..
    ohoma thama wadi unanduwak thibune na ek kastiyage..

    හොද ත්‍රේඩ් වලට කොහොමත් ඒ තරම් ඉල්ලුමක් නෑ නේ මචන්..
    ඒ වුනත්.. අපි ඒ වගේ ත්‍රේඩ් දාන කොට ඔපමට්ටම් කරලා දැම්මා නම්..

    ප්‍රතිචාර එන්නේ නැතුව තියෙන්නේ නෑ..
    මම දැම්ම ත්‍රේඩ් එක පොඩ්ඩක් බලන්න.. වේලාවක් තිබ්බා නම්.
     

    eMadushka

    Well-known member
  • Sep 25, 2010
    1,065
    202
    63
    මචන්. මෙහෙමයි..
    අපේ එළකිරි සමාජිකයන්... මම දහපු ත්‍රේඩ් එකෙන්..

    බොහෝ දෙනෙක් මේ ගැන දැනුවත් වුනා..
    ඉතින්.. ඒ හින්දා වෙන්න ඇති මේ ත්‍රේඩ් එකට ඒ තරම් ප්‍රතිචාර ලැබිලා නැතුව ඇත්තේ..
    ඒ හින්දා ඒ ගැන දුක් වෙන්න එපා.


    ( අනික අපේ සමාජිකනයන් හොද දෙයක් දැම්මා නම්.. කමෙන්ට් කරන්නේ නැතුව ඉන්නෙත් නෑ..
    )

    Apo ban e kiyanne meka hoda post ekak nemeda..??
    :( :( :(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    Apo ban e kiyanne meka hoda post ekak nemeda..??
    :( :( :(

    මම කියපු දේ තේරුම් ගන්න බෑරි වුනා ද ?:rolleyes:
    හොද ත්‍රේඩ් එකක් වුනත්..

    නැවත වෙනත් ත්‍රේඩ් එකකින් දැම්මාම ඒ ත්‍රේඩ් එකට ඒ තරම් සැලකිල්ලක් එන්නේ නෑ..
    ඒක නේ.. ඕය යාලුවා දැකලා ඇති නේ..

    රි-පොස්ට් (Repost) කියලා හුගක් ත්‍රේඩ් වලට වැටිලා තියෙනවා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මමත් ඕකක් ගෙන්න ගත්තා...... ඒත් CD එක වැඩකලේ නෑ..​

    සී.ඩී. එකක් නෙවෙයි එන්නේ..
    ඩී.වි.ඩී. එකක්.

    එහෙම වැඩ කරන්නේ නැතිව තියෙන්නේ නෑ..
    ඔයාගේ සී.ඩී. රොම් එකක් තියෙන හින්දා වෙන්න ඇති..
    අර ඩී.වී.ඩි. එක වැඩ කරන්නේ නැත්තේ..