මේ වැඩේ නියමයි..
මචන්.. අපිට විනෝදයක් එක් කරනවා වගේම..
දැනුමකුත් ලැබෙන හින්දා..
දිගටම කර ගෙන යන්න..
රෙප් +
මේ වැඩේ නියමයි..
මචන්.. අපිට විනෝදයක් එක් කරනවා වගේම..
දැනුමකුත් ලැබෙන හින්දා..
දිගටම කර ගෙන යන්න..
රෙප් +
A ;-E
Median energy is dependent only on Tenparature

මම තව දවල් වෙලා උත්තරය දාන්නම්.gceal;8786605[SIZE=3 said:][/SIZE]REP බලාගෙන නෙමෙයි මම මෙක කරන්නේ !!
මම රෙප් දෙන්නේ රෙප් බලාපොරොත්තු වෙන අයට විතරක් නෙවෙයි..
මගේ හිතට හොද ත්රේඩ් එකක්.. කියලා.. හිතුනා නම්..
ඒ වගේම
මට වගේම අනිත් එළකිරි සාමාජිකයන්ටත් මේ ත්රේඩ් එක වැදගත් වෙනවා කියලා හිතෙනවා නම්..
තමයි මම රෙප් දෙන්නේ.. (ඉල්ලුවත් නැතත්.. )