Official Vidya Quiz thread

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වැඩේ නියමයි..
    මචන්.. අපිට විනෝදයක් එක් කරනවා වගේම..
    දැනුමකුත් ලැබෙන හින්දා..
    දිගටම කර ගෙන යන්න.. :)

    රෙප් +
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    මේ වැඩේ නියමයි..
    මචන්.. අපිට විනෝදයක් එක් කරනවා වගේම..
    දැනුමකුත් ලැබෙන හින්දා..
    දිගටම කර ගෙන යන්න.. :)

    රෙප් +

    REP බලාගෙන නෙමෙයි මම මෙක කරන්නේ !!
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Q7.jpg

    I don't know:no:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    gceal;8786605[SIZE=3 said:
    ][/SIZE]REP බලාගෙන නෙමෙයි මම මෙක කරන්නේ !!

    මම රෙප් දෙන්නේ රෙප් බලාපොරොත්තු වෙන අයට විතරක් නෙවෙයි..
    මගේ හිතට හොද ත්‍රේඩ් එකක්.. කියලා.. හිතුනා නම්..
    ඒ වගේම

    මට වගේම අනිත් එළකිරි සාමාජිකයන්ටත් මේ ත්‍රේඩ් එක වැදගත් වෙනවා කියලා හිතෙනවා නම්..
    තමයි මම රෙප් දෙන්නේ.. (ඉල්ලුවත් නැතත්.. )
     
    • Like
    Reactions: RAT 16F88

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    මම රෙප් දෙන්නේ රෙප් බලාපොරොත්තු වෙන අයට විතරක් නෙවෙයි..
    මගේ හිතට හොද ත්‍රේඩ් එකක්.. කියලා.. හිතුනා නම්..
    ඒ වගේම

    මට වගේම අනිත් එළකිරි සාමාජිකයන්ටත් මේ ත්‍රේඩ් එක වැදගත් වෙනවා කියලා හිතෙනවා නම්..
    තමයි මම රෙප් දෙන්නේ.. (ඉල්ලුවත් නැතත්.. )

    ela thank you machan !!:D:D
     
    so machan you can try the Q7.. can you guess the answer ?