මම ගැන හා ලස්සන කෙල්ලන්ගේ පින්තුර

Risker

Member
Nov 18, 2010
32
2
0
පාමන්කඩ
මම ගැන හා ලස්සන කෙල්ලන්ගේ පින්තුර

මම තවත් එක් ව්‍යාජ නාමයක් නොවේ. මම 2006 එළකිරියේ ලියාපදිංචි උනෙමි. එහෙත් මට මගේ රහස් පදය තියා පරිශීලක නාමයවත් මතක නැත.:lol:
එම නිසා මම නැවතත් කලකට පසු (2007න් පසු ) නැවත පැමිණියෙමි. දැන් මම නැවතත් දිගු කලක් එළකිරියේ රැඳී සිටීමට බලාපොරොත්තු වෙමි.
:love:
දැන් මම මගේ පළමු තැත(post) ස්ථාපිත කිරීමට යන්නෙමි.
:)ඔබට ජය. දෙවි පිහිටයි.:)

:rolleyes::love:ලස්සන කෙල්ලන්ගේ පින්තුරවලින් පටන් ගමුද?:rolleyes::love:

නිදසුන
ආරම්භය වල් කෙල්ලක්ගෙනි.:lol:
5016864208_da4d463422_z.jpg

59950_148630908510263_112082705498417_249986_5140975_n.jpg

Last edited:
  • Like
Reactions: raichu

Risker

Member
Nov 18, 2010
32
2
0
පාමන්කඩ
මම දැක්කා, රෙප් කියල එකක් තියෙනවා. එක වැඩි උනාම මොනවද කරන්න පුළුවන් කියලත් කියන්න

තව එකක්.
155319_179008705447819_100000160712821_727976_5090530_n.jpg
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම දැක්කා, රෙප් කියල එකක් තියෙනවා. එක වැඩි උනාම මොනවද කරන්න පුළුවන් කියලත් කියන්න

    welcome aboard !!!!:D:D:D

    rep walin karanna puluwan deyak na. oyage posts hoda nam oyata +rep labewi,naraka nam - Rep labewi. :nerd:
     
    Risker

    Member
    Nov 18, 2010
    32
    2
    0
    පාමන්කඩ
    welcome aboard !!!!:D:D:D

    rep walin karanna puluwan deyak na. oyage posts hoda nam oyata +rep labewi,naraka nam - Rep labewi. :nerd:
    මම එලකිරි එකේ ගොඩක් ඒවා දන්නවා. ඔය අලුත් එව්වා තමි නොදන්නේ.
    thanks for the welcome.
    :)

    Repost da kiyalath kiyanna

    5016865332_b662581dd4_z.jpg
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එළකිරි අඩවියට සාදරයෙන් පිලිගන්නවා..
    යාලුවාට මුල් කාලයේදි තිබ්බ ගිණුමේ නම අමතක නම්..

    ඒ දවස් වල යාලුවා එළකිරි අඩවියේන් දාපු ත්‍රේඩ් එකේ මාතෘකාව මතක ද ?
    එහෙම දාලා තිබ්බා නම්..

    අනිවාර්යෙන් ම ගිණුමේ නම හොයා ගන්න පුලුවන් වෙයි..
     
    Risker

    Member
    Nov 18, 2010
    32
    2
    0
    පාමන්කඩ
    එළකිරි අඩවියට සාදරයෙන් පිලිගන්නවා..
    යාලුවාට මුල් කාලයේදි තිබ්බ ගිණුමේ නම අමතක නම්..

    ඒ දවස් වල යාලුවා එළකිරි අඩවියේන් දාපු ත්‍රේඩ් එකේ මාතෘකාව මතක ද ?
    එහෙම දාලා තිබ්බා නම්..

    අනිවාර්යෙන් ම ගිණුමේ නම හොයා ගන්න පුලුවන් වෙයි..

    nama mathaka nathuwa daapu thread mataka thiyeyida bun.:baffled:

    maath issara honda jeshta purawasiyek :D:rofl:
     
    Risker

    Member
    Nov 18, 2010
    32
    2
    0
    පාමන්කඩ
    welcome back yaluwa...
    WelCome Back To Elakiri

    එළකිරි අඩවියට සාදරයෙන් පිලිගන්නවා..
    යාලුවාට මුල් කාලයේදි තිබ්බ ගිණුමේ නම අමතක නම්..

    ඒ දවස් වල යාලුවා එළකිරි අඩවියේන් දාපු ත්‍රේඩ් එකේ මාතෘකාව මතක ද ?
    එහෙම දාලා තිබ්බා නම්..

    අනිවාර්යෙන් ම ගිණුමේ නම හොයා ගන්න පුලුවන් වෙයි..

    Welcome Back!

    Thanks.

    60798_148632668510087_112082705498417_249996_3084044_n.jpg
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    වෙල් කම් :D
    හිහි ආපු ගමන් කෙල්ලොන්ගෙ පින්තූර දාන්න පටන් අරන් නේද? :rofl: