~ලාබෙට USA බඩු ගමුද~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
~ලාබෙට USA බඩු ගමුද~


ඔන්න ආයෙ පාරක් මං අරන් ආවා පට්ට site එකක් :D
මේකත් මං කලින් අදුන්වලා දුන්න Buyincoins වගේ තමයි
මං දන්න විදියට නම් ගොඩක් කට්ටිය එකෙන් බඩු ගත්තා
ඒක Chinese නෙ..මේක USA කඩයක්.. :rofl: මේකත් මට දැන ගන්න ලැබුනෙ Ebay එකේ seller කෙනෙක් ගෙන්
ඊට පස්සෙ මං මේකෙන් කරපු Phone cover එකක් ඊයේ මට ආවා :yes:
සුමාන දෙකක් විතර තමයි ගියෙ :)
ඉතින් අපේ කට්ටියටත් මේක් අදුන්වලා දෙන්න හිතුනා.. මොකද මේකේ බඩු අම්බානෙට තියෙනවා
ඒ වගේම ගොඩක් අඩුයි ( බලන්න Samsung portable HDD එහෙම මාර අඩුයි ) ;)


mp4-players.jpg


ඔන්න මම විස්තරේ කිවුවා
කැමති කට්ටියට ඉතින් දැන් ගන්න පුලුවන්
ආහ් බඩු ගන්න කලින් Register වෙන්න අමතක කරන්න එපා හොදේ :rolleyes:


$1-discount.gif

මේ Site එකේ තියෙන තවත් facility එකක් තමයි ඒ ගොල්ලොන්ගෙ agent කෙනෙක් එක්ක අපිට Live chat කරන්න පුලුවන් ;)

එහෙනම් happy shopping and merry Christmas කිව්වා.. :D


ප:ලි: Shop at your own risk :P
 

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    tigerdirect
    amzone
    new egg


    site thami USA godahk trust karana.....e wagama ewai badu labai....meyala lankawa ta ship karana nedha
     
    Last edited:
    • Like
    Reactions: Djram