~ලාබෙට USA බඩු ගමුද~
ඔන්න මම විස්තරේ කිවුවා
කැමති කට්ටියට ඉතින් දැන් ගන්න පුලුවන්
ආහ් බඩු ගන්න කලින් Register වෙන්න අමතක කරන්න එපා හොදේ
මේ Site එකේ තියෙන තවත් facility එකක් තමයි ඒ ගොල්ලොන්ගෙ agent කෙනෙක් එක්ක අපිට Live chat කරන්න පුලුවන්
එහෙනම් happy shopping and merry Christmas කිව්වා..
ප:ලි: Shop at your own risk
ඔන්න ආයෙ පාරක් මං අරන් ආවා පට්ට site එකක් 
මේකත් මං කලින් අදුන්වලා දුන්න Buyincoins වගේ තමයි
මං දන්න විදියට නම් ගොඩක් කට්ටිය එකෙන් බඩු ගත්තා
ඒක Chinese නෙ..මේක USA කඩයක්..
මේකත් මට දැන ගන්න ලැබුනෙ Ebay එකේ seller කෙනෙක් ගෙන්
ඊට පස්සෙ මං මේකෙන් කරපු Phone cover එකක් ඊයේ මට ආවා
සුමාන දෙකක් විතර තමයි ගියෙ
ඉතින් අපේ කට්ටියටත් මේක් අදුන්වලා දෙන්න හිතුනා.. මොකද මේකේ බඩු අම්බානෙට තියෙනවා
ඒ වගේම ගොඩක් අඩුයි ( බලන්න Samsung portable HDD එහෙම මාර අඩුයි )

මේකත් මං කලින් අදුන්වලා දුන්න Buyincoins වගේ තමයි
මං දන්න විදියට නම් ගොඩක් කට්ටිය එකෙන් බඩු ගත්තා
ඒක Chinese නෙ..මේක USA කඩයක්..
මේකත් මට දැන ගන්න ලැබුනෙ Ebay එකේ seller කෙනෙක් ගෙන්ඊට පස්සෙ මං මේකෙන් කරපු Phone cover එකක් ඊයේ මට ආවා

badu epa wage