Truth about Nadun07 {Exposed}

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
කලබල වෙන්නෙ එපා..දන්නවනෙ Nadun07 කියන්නෙ කවුද කියලා
මෙන්න මෙයා තමයි



මූ හිතන් ඉන්නෙ මිනිහ තමයි හැරි පොට්ටර්
Emma Watson තමා මුගෙ කෙල්ල කියලා..හඳේ තමයි ඒවා ඉතින්
තවත් නුවර කොල්ලෙක්.. මගෙ හොඳ ෆිට් එකක්..
කොටින්ම කිවුවොත් හොද ෆිට් සීනියර් අයියා කෙනෙක්

අද මෙයාගෙ 23 වෙනි උපන්දිනෙ ( හරිද මන්දා 23 නේද )


එහෙනම් කට්ටිය එකතු වෙලා මෙයාට සුබ පතමු
සුබම සුබ උපන් දිනයක් වේවා සහෝදරයා !!!


happy.gif


jailbait.jpg
 
  • Like
Reactions: revox and nadun07

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    වැරද්දක් තියෙනවා වයස අනිත් පැත්තට දාලාවගේ...:P

    ලාවට කොන්ග්‍රැට්ස් නදුන්,
    එළකිරි එකේ හොඳ ආදර්ශමත් සාමාජිකයෙක්
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    වැරද්දක් තියෙනවා වයස අනිත් පැත්තට දාලාවගේ...:P

    ලාවට කොන්ග්‍රැට්ස් නදුන්,
    එළකිරි එකේ හොඳ ආදර්ශමත් සාමාජිකයෙක්

    අඩෝ අඩෝ උබේ මිම්මෙන් අනික් උන්වත් මනින්න එපා :lol::lol: :P
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    matanam birth day eka special day ekak newa ... mokda matanam hama day ekak ma special .....
     
    Last edited: