(Ek Radio) 2010 Nov 27th - Discover Elakiri Superstars!

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
දකුණේ ශක්තියයි දවසක ලොව දිනනා
හිත හයියයි දකුනේ මුහුදු මාලු රස නිසා
ලස්සන දවසකට දකුණට ඉර පායනව
වැඩ බැරි උනත් ගම ගාල්ලෙ නිසා ලොවම දිනනවා


me mokkd bn..sinduwakd.kawiyakd :eek::rofl:
 

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    දකුණේ ශක්තියයි දවසක ලොව දිනනා
    හිත හයියයි දකුනේ මුහුදු මාලු රස නිසා
    ලස්සන දවසකට දකුණට ඉර පායනව
    වැඩ බැරි උනත් ගම ගාල්ලෙ නිසා ලොවම දිනනවා


    අප්ෆා.....මල් මලයා මැක්සා පද පේලී ටික!
    11.gif


    ස්තුතියි ගො‍ඩක් දකුණ ගාල්ල ගැන මේ විදියට ලස්සනම ලස්සන කවි පේලියකින් සැරසුවාට
    ‍!
    1.gif