දකුණේ ශක්තියයි දවසක ලොව දිනනා
හිත හයියයි දකුනේ මුහුදු මාලු රස නිසා
ලස්සන දවසකට දකුණට ඉර පායනව
වැඩ බැරි උනත් ගම ගාල්ලෙ නිසා ලොවම දිනනවා


Freezi suukiri kanawada voice eka lassana wenna ??![]()


දකුණේ ශක්තියයි දවසක ලොව දිනනා
හිත හයියයි දකුනේ මුහුදු මාලු රස නිසා
ලස්සන දවසකට දකුණට ඉර පායනව
වැඩ බැරි උනත් ගම ගාල්ලෙ නිසා ලොවම දිනනවා
Bla bla voice da ?oya nm sukiri loriyak kawat oya chora voice eka hadagnn ba![]()


අප්ෆා.....මල් මලයා මැක්සා පද පේලී ටික!![]()
ස්තුතියි ගොඩක් දකුණ ගාල්ල ගැන මේ විදියට ලස්සනම ලස්සන කවි පේලියකින් සැරසුවාට!
![]()

