මේ දවස්වල හරියට වහිනවනේ. එනිස් කාටත් තියෙන පොදු ප්රශ්නයක් තමයි සපත්තු සෙරෙප්පු වලට වතුර ගිහිල්ලා චුරු චුරු

ගාන එක... මෙන්න ඒකට විසඳුම... 

ඔයාලගෙ තෙමුන සපත්තු/සෙරෙප්පු ගෙදර ශීතකරනය එක පිටිපස්සෙන් පහල තියෙන පින්තූරෙ විදියට තියන්න.
එතකොට ඊලඟ දවසෙ උදේ වෙනකොට නියමෙට වේලිලා......
කට්ටියට ප්රයෝජනයක් වුනානම් comment එකක් rep එකක් දාලා යන්න...

All rights reserved
PS :- බිත්තියේ කුනු ගා ගන්න එපා

Last edited: