එළකිරි~~Tricks_01

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    • Like
    Reactions: virajintel

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Solution 2

    තව solution 1k තියෙනවා.:oo::oo::oo:
    මේකට ඕනේ පරණ පත්තර පිටු 4,5 සහ ලුණු මේස හැඳි 2.
    වැඩේ මෙහෙමයි:nerd::nerd::nerd::nerd:
    මුලින්ම ලුණු මේස හැන්දක් අරගන පත්තර කොලයට දල ඔතන්න. මේක බෝලයක් වගේ වෙයි. ඊට පස්සේ මේ බෝලය වටේට තව පත්තර කොළ ඔතන්න .
    දැන් මේක සපත්තුව ඇතුලට ඔබන්න
    අනෙක් සපත්තුවටත් මේ බෙහෙතම තමා
    වැඩේ හරියටම හරියනවා.:D:D:D:D:D
    උදේ බලනකොට ලුණු වලට වතුර සේරම ආකර්ෂණය වෙලා තියෙයි.
    මොකද ලුණු කියන්නේ අධික ජලාකර්ශකයක්:nerd::nerd::nerd::nerd:

    If worked add rep
     
    kathawa aththa macho.. :yes::yes: eth lunu tika aparade :shocked:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං