Elakiri Eke Chandi Kawda

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
අඩෝ අපිත් හොද චංඩි තමා... ඩෝ.................... ගම්පහින් බැහැල අහපං වතිල කවුද කියල..............

උනුත් අපෙන් අහයිද කවුද කියල (ජෝක්):P
 

movi

Active member
  • Dec 23, 2009
    419
    37
    28
    37
    අඩෝ අපිත් හොද චංඩි තමා... ඩෝ.................... ගම්පහින් බැහැල අහපං වතිල කවුද කියල..............


    aDOO umba Gam5 da ban..!! kagenda ahanna one wathila kawda kiyala ... :rofl: :rofl: :rofl: :P:P :P
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    චන්ඩි අයියගේ චන්ඩිකම හොඳට පේනවා, ෆේක් ID වලින් එනකොටම.


    එල එල උබලා වගෙ ඩයල් ඉන්න ඔන
    නැත්තන් මෙතන කිසි ආතල් එකක් නැ
    ;)

    අනිවා. scurvyla, windows8la, etc ;)
    ඒ වගේම මූ වගේ අය නැත්තන් කොකාකෝලා නැති කෑම වගේ. :D
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මටත් ගමේ උන් කියන්නේ චන්ඩි කියලා තමයි,,
    ඈයි මල්ලි මොකක්ද සීන් එක?
    :P

    මූ මේ ත්‍රෙඩ් එක දැම්ම එක හොඳයි. අපි දැන් දන්නවනේ බය වෙන්න ඕන කස්ටිය.:lol::lol: