චින්තිගේ අලුත්ම TRack බලන්න...................... ,

tharo911

Member
Aug 7, 2007
666
195
0
LaIsLa Bonita Islands
චින්තිගේ අලුත්ම TRack බලන්න...................... ,



ඒක හදල තියෙන්නේ Sean Paul & sasha ගේ මේ Track එකෙන් නේද කියල බලන්නකො ඔයගොල්ලෝ
අලුත් නිර්මාණ කරන එක හොදෛ හැබැයි. කොපි කරන එක හරි නැහැ.
මුන්ට COPY කරන්නේ නැතුව සින්දුවක් කරගන්න බෑ නේ...
අහුවොත් කියන්නේ අර TRACk 1 මෙහෙම කලා මේ TRACk ක 1 මෙහෙම කලා. කියලා...

බලුවම Sean Paul & sasha නත්නම් මු යි රාණි චාරුකායි ලොවෙත් නැහැ.

මෙ ලගදී Sean Paul අවිල්ලා ගියා විතරයි , උගේ සි0දු කොපි කරලා
හතර විලි ලජ්ජාවේ සන්තෝසේ බෑ......

බලන්න පල්ලෙහා SONG එක මේක තමයි ORAGINAL SONG EKa

 

Hiram

Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    oka thama lankave vidiha ape un danne nha pita eva copykaranava kiyala unge thaleta harinam eka hit venava echarai
     

    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    බලලා විතරක් යන්න එපා .. REP ++ එකකුත් දීලා යන්න. අඩුම ගනේ TYPEP කරපු මහන්සියටවත්...
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ලන්කාවේ ගොඩක් අලුත් song and films ඔය වගේ තමයි ..... ලෑජ්ජාවෙ බෑ තමයි අපිට ... ඒත් ඔය කලාකාරයන්ට නෑහෑ ..... උන් ඉතින් හිතා ඉන්නේ උනුත් 50 cent වගේ කියලා....... ඈයි Hollywood වල ඉන්නේ කියලත් හිතා ඉන්නවා ... සමහර ...
     

    foxhill2day

    Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    patta copy ekak ne ban !! eka nemei EK eke dala tibba me chinthi ge video eka record karana kota gatta podi seen ekak !! RAINI ta podi wal seen ekak danawa chinthiya.. e video eka dan u tube eken remov karala. kage hari langa tiyanawa nam aye upld karanawa da??
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    sinhala ayaga jathiya hati thama copy karana aka

    oka sinhala kama problam akak

    උඹ කියනකන් අපිට එක තේරිලා තිබ්බේ නෑ. thank you සහෝදරයා type කරන්න මහන්සි උනාට.