Android~සඳහා~සිංහල~ඉංග්රීසි~ශබ්දකෝශයක්
මේ තියෙන්නෙ මායි මගෙ Project team එකයි අපේ final year project එකට හදපු English to Sinhala Mobile Dictionary එක
මේක වැඩ කරන්නේ Google Android platform එකත් එක්ක
මේක ලොකු application එකක් නෙවෙයි..ඒ වගේම ලොකු project එකකුත් නෙවෙයි
ඒත් මං දන්න විදියට Android වලට හදපු පලවෙනි English to Sinhala Mobile Dictionary එක වගේම් ලංකාවෙ දෙවෙනි English to Sinhala Mobile Dictionary එක
මේකෙ සම්පූර්න වැඩ කටයුතු කලේ මගේ එකේ හිටපු රාහුලන් කියන දමිල මිත්රයා
අපි කලේ ඉතින් side support එක දෙන එක තමයි
දැනට අපි මේකට වචන 2000ක් දාල තියෙනවා
ඉදිරියට තවත් වචන දාන්න බලාපොරොත්තු වෙනවා
ඒ වගේම අපි දැනට මේ Application එක Xperia X10, Motorola DROID X, HTC Hero වගෙ phones වල test කරලා තියෙනවා
කවුරු හරි ඉන්නවනම් Android එකක් තියෙන test කරලා බලන්න
බය වෙන්න එප මෙක SLIIT Approved එකක් වගේම කිසිම Malware, Virus නෑ
මෙතනින් .apk file එක download කරගන්න (1.23 MB)
Google Android ගැන දන්නේ නැති අය ඉන්නවනම් මෙන්න මෙතනින් සම්පූර්න විස්තර දැන ගන්න පුලුවන්
Android Developers
Android කියන්නේ ඉදිරියේදි Mobile operating systems වල පෙරලියක් කරන OS එකක්
ඒ ගැන දැනන් ඉන්න එකත් ටිකක් වැදගත් වෙයි
මේ තියෙන්නෙ App එකේ screen shots ටිකක්.. හොදයිද කියලා බලන්න
මේක දාලා බලපු කවුරු හරි ඉන්නවනම් මේ ගැන ප්රතිචාර දක්වන්න අමතක කරන්න එපා
යහපත් වේවා අයහපත් වේවා දෙකම අපි හොදින් බාරගන්නවා