..::ThAmPaNa::..

kasunmax01

Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    හරි..මම අද කියන්න යන්නේ කුරුනෑගල නගරයේ සෑගවි තිබෙන ප්‍රදෙශයක් ගෑනයි..(සමහරු දන්නවත් අති.නොදන්න අය බලන්න.)

    තෑම්පාන


    තෑම්පාන ජලාශය අරම්භ කරන ලද්දෙ 1930 දේ ය..කුරුනෑගල නගරයට මෙන්ම තවත් දුශ්කර ප්‍රදෑශ වලට ජලය සපයනුයේ මෙම ජලශය මගිනි.
    මෙම ජලාශයේ හෑඩය v අකුර අකාරයේ හෑඩයක් ගනි.මෙහි ඈති විහාරය ප්‍රතම වරට ඉදි කරවන ලද්දේ වලගම්භා රජු විසිනි.
    ඉතමත් සුන්දර ප්‍රදේශයක් උවත් අති භායනක ප්‍රදේශයක්..හරිම සුන්දරයි..
    (කෑල්ලක් එහෙම යන්න කියාපු එක..හබෑයි වල් වෑඩ වලට නෙවෙ.):angry::P:D

    හෑබෑයි දෑන් නම් යන්න දෙන්නේ පොය දවසට විතරයි.:(

    තම්පාන පහු කරගෙන යද්දි පීල්ලක් එහෙමත් හම්බෙනව.:P
    නාන්නත් පුලුවනි:D..ඒත් චායාරූප නම් නෑහෑ...:no::(
    (යලුවොත් එක්ක පිස්සු කෙලිද්දි චායාරූප ගන්න අමතක උනා)

    පට්ටම place එකක්:love:...පුලුවන්නම් ඈවිල්ලම බලන්න...
    ඈත්තෙන්ම හරිම සුන්දරයි..:love::love::love::love:

    අපි නම් ඉතින් හෑමදාම වගේ යනවා...නියමයි...:D

    මෙන්න දෑන් චායාරූප බලන්න...



    96965690.jpg


    62628704.jpg


    72562437.jpg


    33858433.jpg


    25671106.jpg


    55011621.jpg


    29452012.jpg


    88856007.jpg


    31665164.jpg


    89954607.jpg


    39212785.jpg


    38274554.jpg


    23784367.jpg


    22192522.jpg


    (තෑම්පාන විහාරයට යන ගමන්..)

    78608993.jpg


    (වලගම්භා රජුන් ස්නානය කල පොකුන)

    68029819.jpg


    විහරය (බම්බා විහරය)

    පොස්ට් එකනම් දාන්න ගොඩාක් මහන්සි උනා...
    ඒක නිසා +rep සහ comments ඉතා සතුටින් බාර ගන්නවා
    :D


    ස්තුති...
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    හරිම ලස්සනයි..ලoකාවේ කොච්චර ලස්සන තැන් තියෙනවද??

    පුළුවන් නම් කුරුණෑගල ඉඳලා මෙතනට යන හැටිත් පොඩ්ඩක් කියන්න..
    මමත් හරිම ආසයි මේවගෙ තැන් බලන්න එන්න..


     

    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    හරිම ලස්සනයි..ලoකාවේ කොච්චර ලස්සන තැන් තියෙනවද??

    පුළුවන් නම් කුරුණෑගල ඉඳලා මෙතනට යන හැටිත් පොඩ්ඩක් කියන්න..
    මමත් හරිම ආසයි මේවගෙ තැන් බලන්න එන්න..




    ela machan...
    aniwa daannam...
    adanam podi wadak,
    mama aniwa daannam machan...
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    machan mara lassanai machan..
    sirawatama.
    api ubalai gedara awoth ekka playan hode :)
    :

    rep denna epalu ban .....
    thama denna baha.....