හරි..මම අද කියන්න යන්නේ කුරුනෑගල නගරයේ සෑගවි තිබෙන ප්‍රදෙශයක් ගෑනයි..(සමහරු දන්නවත් අති.නොදන්න අය බලන්න.)
මෙම ජලාශයේ හෑඩය v අකුර අකාරයේ හෑඩයක් ගනි.මෙහි ඈති විහාරය ප්‍රතම වරට ඉදි කරවන ලද්දේ වලගම්භා රජු විසිනි.
ඉතමත් සුන්දර ප්‍රදේශයක් උවත් අති භායනක ප්‍රදේශයක්..හරිම සුන්දරයි..
(කෑල්ලක් එහෙම යන්න කියාපු එක..හබෑයි වල් වෑඩ වලට නෙවෙ.)

හෑබෑයි දෑන් නම් යන්න දෙන්නේ පොය දවසට විතරයි.
තම්පාන පහු කරගෙන යද්දි පීල්ලක් එහෙමත් හම්බෙනව.
නාන්නත් පුලුවනි
..ඒත් චායාරූප නම් නෑහෑ...

(යලුවොත් එක්ක පිස්සු කෙලිද්දි චායාරූප ගන්න අමතක උනා)
පට්ටම place එකක්
...පුලුවන්නම් ඈවිල්ලම බලන්න...
ඈත්තෙන්ම හරිම සුන්දරයි..

අපි නම් ඉතින් හෑමදාම වගේ යනවා...නියමයි...
මෙන්න දෑන් චායාරූප බලන්න...
(තෑම්පාන විහාරයට යන ගමන්..)
(වලගම්භා රජුන් ස්නානය කල පොකුන)
විහරය (බම්බා විහරය)
පොස්ට් එකනම් දාන්න ගොඩාක් මහන්සි උනා...
ඒක නිසා +rep සහ comments ඉතා සතුටින් බාර ගන්නවා
ස්තුති...
තෑම්පාන
තෑම්පාන ජලාශය අරම්භ කරන ලද්දෙ 1930 දේ ය..කුරුනෑගල නගරයට මෙන්ම තවත් දුශ්කර ප්රදෑශ වලට ජලය සපයනුයේ මෙම ජලශය මගිනි.
මෙම ජලාශයේ හෑඩය v අකුර අකාරයේ හෑඩයක් ගනි.මෙහි ඈති විහාරය ප්‍රතම වරට ඉදි කරවන ලද්දේ වලගම්භා රජු විසිනි.
ඉතමත් සුන්දර ප්‍රදේශයක් උවත් අති භායනක ප්‍රදේශයක්..හරිම සුන්දරයි..
(කෑල්ලක් එහෙම යන්න කියාපු එක..හබෑයි වල් වෑඩ වලට නෙවෙ.)

හෑබෑයි දෑන් නම් යන්න දෙන්නේ පොය දවසට විතරයි.

තම්පාන පහු කරගෙන යද්දි පීල්ලක් එහෙමත් හම්බෙනව.

නාන්නත් පුලුවනි
..ඒත් චායාරූප නම් නෑහෑ...

(යලුවොත් එක්ක පිස්සු කෙලිද්දි චායාරූප ගන්න අමතක උනා)
පට්ටම place එකක්
...පුලුවන්නම් ඈවිල්ලම බලන්න...ඈත්තෙන්ම හරිම සුන්දරයි..

++