Bandapu Kenekta adaraya karana ekawaradakda?

shera7

Member
Oct 21, 2008
595
26
0
kama sumuththa chara weramani sikka padm samadiyami......

Sithin, wachanayen ha kriyawen kiyana 3n 1 kin hari kaamaye waradawa hasirima WARADAK........
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ඕකට නියම ආදරේ කියන්නත් අමාරුයි නේද මචන්.. උඹම කල්පනාකරපන් උඹට ආදරයක්ද ආසවක්ද තියෙන්නේ කියල. මොකද උඹ කැමති නෑ උඹ බැඳපු කෙනා වෙන කෙනෙක්ට ආදරේ කරනවට.. එතකොට එයාබැඳලා ඉන්න කෙනත් ඒ වගේ වෙන්න ඇති නේද? පණ පිටින් අපායේ යන වැඩ කරන්න එපා මචන්.. අද කාලේ පවුල් කීයක් ඔයේ නිසා විනාශ වෙලා තියනවද? මිනිස්සු කීදෙනෙක් ඕව නිසා මිනිමරලා හිරේ ඉන්නවද..? කල්පනා කරලා බලන්න.. ඕව දුර දිග ගියොත් උඹට මුළු ජීවිතකාලේම විඳවන්න වෙයි..
 
Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඕකට නියම ආදරේ කියන්නත් අමාරුයි නේද මචන්.. උඹම කල්පනාකරපන් උඹට ආදරයක්ද ආසවක්ද තියෙන්නේ කියල. මොකද උඹ කැමති නෑ උඹ බැඳපු කෙනා වෙන කෙනෙක්ට ආදරේ කරනවට.. එතකොට එයාබැඳලා ඉන්න කෙනත් ඒ වගේ වෙන්න ඇති නේද? පණ පිටින් අපායේ යන වැඩ කරන්න එපා මචන්.. අද කාලේ පවුල් කීයක් ඔයේ නිසා විනාශ වෙලා තියනවද? මිනිස්සු කීදෙනෙක් ඕව නිසා මිනිමරලා හිරේ ඉන්නවද..? කල්පනා කරලා බලන්න.. ඕව දුර දිග ගියොත් උඹට මුළු ජීවිතකාලේම විඳවන්න වෙයි..

    මෙයා මාර ටෝක්නෙ දෙන්නෙ මම දැන් දෙතුන් පොලකම දැක්ක එලකිරි කතාව
     
    TheOnlyOne

    Member
    May 1, 2010
    135
    10
    0
    okath ahanna deyakda yako? bandala devorce wecchi kenekta adare karana eke athi weradak na. ane nikan gon prashna ahanne nathuwa inda pan. umba sure ekatama Ranil wickeramasinghe ta chande dena ekek
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අනේ මන්ද ඔය දේ ගැන කියන්න දන්නේ නැ මමනම් සොරි වෙන්න ඕන
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    ඕකට කියන්නේ ආදරය කරනවා කියලා නෙවේ බං
    තහනම් ගහේ ගෙඩි කනවකියලා.
    කෝකටත් බලාගෙන ,අයිති කාරයාට ඔක අහුවුනොත්
    නිකම්ම් වගේ ඇගට මස්සාජ් එකකුත් හබවෙයි.

    :lol::lol:
    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    වැරදියි.

    මඟ හොඳට තිබේ නම්
    යන්න දෑසත් පෙනේ නම්
    කිම බැදි වල යන්නේ
    මං මුලා වූවකු සේ..?
    :rolleyes::rolleyes::rolleyes: