ssw walin japan yana kenekta bank loan

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,345
    1
    50,909
    113
    ප*යාගල
    sorry.com
    apa sign karana eke risk ekak thiye da?

    ඌ ගිහින් හිතාමතා නොගෙව්වොත් තමයි.
    ගෙවන පඩියෙන් නොගෙව ඉන්න හේතුවක් නෑ පඩිය අනිවාර්යෙන් හම්බෙනව. සමහර කයිශාවල බෝනස් එකත් දෙනවා අවුරුද්දට දෙපාරක්
    පොලු තිබ්බොත් මෙහෙන් Embassy එකට Complain කරන්න පුලුවන් සීන් එකක් තියෙනව හරියටම දන්නෙ නෑ. සල්ලි තියෙනව නම් මෙහෙන්ම JP lawyer කෙනෙක් අල්ලල සොට් එක දෙන්න පුලුවන් හැබැයි විස්තර ඔනෙ අඩුමගානෙ සයිරු කාඩ් එක හරි පාස්පොට් එක හරි
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,898
    11
    3,416
    113
    ඌ ගිහින් හිතාමතා නොගෙව්වොත් තමයි.
    ගෙවන පඩියෙන් නොගෙව ඉන්න හේතුවක් නෑ පඩිය අනිවාර්යෙන් හම්බෙනව. සමහර කයිශාවල බෝනස් එකත් දෙනවා අවුරුද්දට දෙපාරක්
    පොලු තිබ්බොත් මෙහෙන් Embassy එකට Complain කරන්න පුලුවන් සීන් එකක් තියෙනව හරියටම දන්නෙ නෑ. සල්ලි තියෙනව නම් මෙහෙන්ම JP lawyer කෙනෙක් අල්ලල සොට් එක දෙන්න පුලුවන් හැබැයි විස්තර ඔනෙ අඩුමගානෙ සයිරු කාඩ් එක හරි පාස්පොට් එක හරි
    Ado uba encyclopedia ekakne ☆