එළකිරි~~Tricks_01

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මේ දවස්වල හරියට වහිනවනේ. එනිස් කාටත් තියෙන පොදු ප්‍රශ්නයක් තමයි සපත්තු සෙරෙප්පු වලට වතුර ගිහිල්ලා චුරු චුරු:baffled::baffled::no: ගාන එක... මෙන්න ඒකට විසඳුම... :rolleyes::rolleyes:

    ඔයාලගෙ තෙමුන සපත්තු/සෙරෙප්පු ගෙදර ශීතකරනය එක පිටිපස්සෙන් පහල තියෙන පින්තූරෙ විදියට තියන්න. :oo::P එතකොට ඊලඟ දවසෙ උදේ වෙනකොට නියමෙට වේලිලා......

    shoel.jpg


    කට්ටියට ප්‍රයෝජනයක් වුනානම් comment එකක් rep එකක් දාලා යන්න...
    :D:D

    All rights reserved :P

    PS :- බිත්තියේ කුනු ගා ගන්න එපා :P
     
    Last edited:

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Ah ela machan thnaxz
    Me gadata karanna mukuth nedda sahara velavata bageta velunahama hena gadai :p