New war crimes claims ?? WTF !!

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ow ban ape unge kisi samagiyak nethi kame prathipala thamai mewwa :baffled: anthime ketha nama enne ape maw ratata thamai :oo:
    රටට හෙන ගැහුවත් කමක් නැහැනේ අපේ ලොක්කන්ට.. තමන්ගෙ බලය රැක ගන්න තියෙනවනම් ඒ ඇති...
     

    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    para suddo wikileaks eke ewwata uththara deela hitapalla issella............

    mee para LTTE ballange salli walata kahina suddo
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,152
    113
    ලංකාවේ අපේ ලංකාව
    බලපන්කො රජතුමා උන්ගේ කනෙනුත් රිංගලා එන හැටි. උන්ට හුලන්. මෙහෙට ඇවිත් උජාරුවෙන් කියයි අපි අධිරාජ්‍යවදින්ව දණ ගැස්සුවා කියලා.
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මහින්දටත් පිස්සු බන් දැන දැනනේ මෙ ඉල්ලන් කන්නේ......මේක වෙනව කියල දැනගෙන මොකට ඔහේ ගියද මන්ද......ගමේ බජාර් එකෙ චන්ඩි වගෙ රට පලනය කරන්න පුලුවන්ද....අනෙ මන්ද.....මේව ටැමිල් ඩයස්පොරා එකේ කාලකන්නින්ගෙ වැඩ....කොහොම උනත් මහින්ද දැන දැන ගිහින් ඉල්ලගෙන නාගන්න එකනම් මොඩ වැඩක්



    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    බලපන්කො රජතුමා උන්ගේ කනෙනුත් රිංගලා එන හැටි. උන්ට හුලන්. මෙහෙට ඇවිත් උජාරුවෙන් කියයි අපි අධිරාජ්‍යවදින්ව දණ ගැස්සුවා කියලා.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :D:D:D:D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බලපන්කො රජතුමා උන්ගේ කනෙනුත් රිංගලා එන හැටි. උන්ට හුලන්. මෙහෙට ඇවිත් උජාරුවෙන් කියයි අපි අධිරාජ්‍යවදින්ව දණ ගැස්සුවා කියලා.

    :lol::lol: