ක්‍රිකට් ලෝක කුසලානය අත ළග එන නිසා ලහි ලහියේ ක්‍රිකට් ක්‍රීඩාංගන පිලිසකර කරගෙන යනව ඒ අතරෙ අලුතිනුත් ක්‍රිකට් ක්‍රීඩාංගන ඉදිකරනවනේ අන්න ඒ වගේ ඉදිකරන ක්‍රීඩාංගනයක් තමයි පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය කියන්නෙ මේක හදන්න අරගෙන කාලයක් වෙනව ඉදිකිරීම් නවත්වල තිබ්බත් ඔන්න මේ දවස් වල ලහි ලහියේ වැඩ කරගෙන යනවා එකේ අපිත් පොඩ්ඩක් ගිහින් බලමුකො ඒ පැත්තෙ
A View of the Pallekele Stadium
A View of the Pallekele Stadium, November 27, 2009
Aravinda de Silva gets ready to face the first ball at the Pallekele Stadium, November 27, 2009

Sri Lanka Cricket chairman Somachandra de Silva sends down the first ball at the Pallekele Stadium, November 27, 2009
Construction work in progress at the Pallekele Stadium, November 27, 2009
ඒ බැලුවෙ පසුගිය වසර වෙනකොට පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ තත්වයයි මේ වසර අවසානය වන විට ක්‍රීඩාංගනයේ විශාල වෙනසක් දකින්න පුලුවන්
බටහිර ඉන්දීය කොදෙවු ටෙස්ට් තරගාවලියත් සමග පල්ලෙකැලේ ක්‍රීඩාංගනයට නිල වශයෙන් ටෙස්ට් වරම් ලැබෙනවා කියලත් ආරංචී
The entrance to the stadium in Pallekele at the time of construction, Pallekele, August 23, 2010
A view of the Pallekele Stadium, August 23, 2010
Hunnasgiriya mountain range overlooking the Main Stand complex. This picture was taken from the Media complex end
කමෝන් සන්ගා කමෝන්
පල්ලෙකැලේ ක්‍රීඩාංගනය සියලු වැඩ අවසන් කිරීමේන් පසු මෙන්න මේ විදියට තමයි දිස්වෙන්නෙ.ඒ කියන්නෙ ෆයිනලි රිසල්ට් එක තමයි මේ පල්ලෙහායින් තියෙන්නෙ බලන්න කොච්චර ලස්සනද කියලා
පල්ලෙකැලේ ගැන පොඩි තොරතුරු ටිකක් මෙන්න
Established - 2009
Capacity - 35000
Playing Area - 80.0m Long and 75.0m Wide
Floodlights - Yes ( Installed In 2010 )
End Names - Hunnasgiriya End and Rikillagaskanda End
ඔන්න ඔහොමයි පල්ලෙකැලේ ගැන විස්තර නුවර ප්‍රදේශයට ලැබුන ලොකු දායාදයක් තමයි පල්ලෙකැලේ කියන්නෙ.මේ වගේ අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩාංගන රටපුරා ව්‍යප්ත වීමෙන් රිජු රැකියා මෙන්ම වක්‍ර රැකියා අවස්ථාද උදා වෙනවා අපේ අයට.ඒ වගේම සංචාරකයනුත් එක්තර ප්‍රදේශ වලට පමණක් කේන්ද්‍ර නොවී හැමතැනකම ඇදෙනවනේ කොච්චර සම්පතක්ද ඒක
මේ ඔක්කොම කරල බලාපොරොත්තු වෙන්නෙ ශ්‍රී ලංකාවට ක්‍රිකට් කිරුල මේ පර ගීන්න තමයි.අපේ කස්ටියට ඒකට ශක්තිය දහිරිය ලැබේවා කියමින් මම නවතිමි
ත්‍රෙඩ් එක අවුලක් එහෙම තියෙනවද දන්නෙ නෑ ඉක්මනට ඉක්මනට ටයිප් කරල දැම්මෙ
________________________________________

Work on the upper-tier of the Pallekele Stadium, Pallekele, August 23, 2010
The entrance to the stadium in Pallekele at the time of construction, Pallekele, August 23, 2010
A view of the Pallekele Stadium, August 23, 2010
Hunnasgiriya mountain range overlooking the Main Stand complex. This picture was taken from the Media complex end
Terraces of the main stand being completed.
View of the large scale Main Stand complex along with the lush outfield
අපි දැන් බැලුවෙ ඉදිවෙමින් පවතින පල්ලෙකැලේ ක්‍රීඩාංගනයයි
හරි එහෙනම් මේ ටිකත් බලාගෙනම යන්නකෝ
ඊට කලින් මේක අහන්නකෝ මේ ක්‍රීඩාංගනයට 20000කට අදික ප්‍රේක්ෂකයින්ට තරග නැරඹීමේ අවස්ථාව තියෙනවා
300කට අදික මාධ්‍ය වේදීන්ට වැඩ කටයුතු කිරීමේ හැකියාවත් තියෙනවා.එමෙන්ම රාත්‍රී තරග ප්වැත්වීමේ හැකියාවද තියෙනවා
(සුපිරි විදුලි අලෝකවලින් සමන්විතයි )
මේ තියෙන්නෙ රාත්‍රියට ක්‍රීඩාංගනය දිස්වෙන අකාරයයි
බලන්න වටපිටාව කොච්චර ලස්සනද මේ වගේ රාත්‍රියක මෙතනට තරගකාරීත්වය ජය ප්‍රීති ඝෝශා ඇති උනාම කොහොමට තියෙයිද
The media complex being constructed in the opposite side of the Main stand.
View of the large scale Main Stand complex along with the lush outfield
Practice wickets area being completed
අපි දැන් බැලුවෙ ඉදිවෙමින් පවතින පල්ලෙකැලේ ක්‍රීඩාංගනයයි
හරි එහෙනම් මේ ටිකත් බලාගෙනම යන්නකෝ
ඊට කලින් මේක අහන්නකෝ මේ ක්‍රීඩාංගනයට 20000කට අදික ප්‍රේක්ෂකයින්ට තරග නැරඹීමේ අවස්ථාව තියෙනවා
300කට අදික මාධ්‍ය වේදීන්ට වැඩ කටයුතු කිරීමේ හැකියාවත් තියෙනවා.එමෙන්ම රාත්‍රී තරග ප්වැත්වීමේ හැකියාවද තියෙනවා
(සුපිරි විදුලි අලෝකවලින් සමන්විතයි )
A view of the Pallekele Stadium in Kandy
මේ තියෙන්නෙ රාත්‍රියට ක්‍රීඩාංගනය දිස්වෙන අකාරයයි
බලන්න වටපිටාව කොච්චර ලස්සනද මේ වගේ රාත්‍රියක මෙතනට තරගකාරීත්වය ජය ප්‍රීති ඝෝශා ඇති උනාම කොහොමට තියෙයිද
PCG under the flood light testing
කමෝන් සන්ගා කමෝන්
පල්ලෙකැලේ ක්‍රීඩාංගනය සියලු වැඩ අවසන් කිරීමේන් පසු මෙන්න මේ විදියට තමයි දිස්වෙන්නෙ.ඒ කියන්නෙ ෆයිනලි රිසල්ට් එක තමයි මේ පල්ලෙහායින් තියෙන්නෙ බලන්න කොච්චර ලස්සනද කියලා
පල්ලෙකැලේ ගැන පොඩි තොරතුරු ටිකක් මෙන්න
Established - 2009
Capacity - 35000
Playing Area - 80.0m Long and 75.0m Wide
Floodlights - Yes ( Installed In 2010 )
End Names - Hunnasgiriya End and Rikillagaskanda End
ඔන්න ඔහොමයි පල්ලෙකැලේ ගැන විස්තර නුවර ප්‍රදේශයට ලැබුන ලොකු දායාදයක් තමයි පල්ලෙකැලේ කියන්නෙ.මේ වගේ අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩාංගන රටපුරා ව්‍යප්ත වීමෙන් රිජු රැකියා මෙන්ම වක්‍ර රැකියා අවස්ථාද උදා වෙනවා අපේ අයට.ඒ වගේම සංචාරකයනුත් එක්තර ප්‍රදේශ වලට පමණක් කේන්ද්‍ර නොවී හැමතැනකම ඇදෙනවනේ කොච්චර සම්පතක්ද ඒක
මේ ඔක්කොම කරල බලාපොරොත්තු වෙන්නෙ ශ්‍රී ලංකාවට ක්‍රිකට් කිරුල මේ පර ගීන්න තමයි.අපේ කස්ටියට ඒකට ශක්තිය දහිරිය ලැබේවා කියමින් මම නවතිමි
ත්‍රෙඩ් එක අවුලක් එහෙම තියෙනවද දන්නෙ නෑ ඉක්මනට ඉක්මනට ටයිප් කරල දැම්මෙ
________________________________________
Thanks
Dil_Scoop Team
Dil_Scoop Team
Last edited:

good post