Pallekele

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ක්‍රිකට් ලෝක කුසලානය අත ළග එන නිසා ලහි ලහියේ ක්‍රිකට් ක්‍රීඩාංගන පිලිසකර කරගෙන යනව ඒ අතරෙ අලුතිනුත් ක්‍රිකට් ක්‍රීඩාංගන ඉදිකරනවනේ අන්න ඒ වගේ ඉදිකරන ක්‍රීඩාංගනයක් තමයි පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය කියන්නෙ මේක හදන්න අරගෙන කාලයක් වෙනව ඉදිකිරීම් නවත්වල තිබ්බත් ඔන්න මේ දවස් වල ලහි ලහියේ වැඩ කරගෙන යනවා එකේ අපිත් පොඩ්ඩක් ගිහින් බලමුකො ඒ පැත්තෙ


    A View of the Pallekele Stadium

    44548_432015219685_92113369685_4739196_3894195_n.jpg


    A View of the Pallekele Stadium, November 27, 2009

    44548_432015224685_92113369685_4739197_6359612_n.jpg


    Aravinda de Silva gets ready to face the first ball at the Pallekele Stadium, November 27, 2009

    44548_432015229685_92113369685_4739198_2146881_n.jpg


    Sri Lanka Cricket chairman Somachandra de Silva sends down the first ball at the Pallekele Stadium, November 27, 2009

    44548_432015234685_92113369685_4739199_5696491_n.jpg


    Construction work in progress at the Pallekele Stadium, November 27, 2009

    44548_432015239685_92113369685_4739200_5634152_n.jpg



    ඒ බැලුවෙ පසුගිය වසර වෙනකොට පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ තත්වයයි මේ වසර අවසානය වන විට ක්‍රීඩාංගනයේ විශාල වෙනසක් දකින්න පුලුවන්

    බටහිර ඉන්දීය කොදෙවු ටෙස්ට් තරගාවලියත් සමග පල්ලෙකැලේ ක්‍රීඩාංගනයට නිල වශයෙන් ටෙස්ට් වරම් ලැබෙනවා කියලත් ආරංචී


    Work on the upper-tier of the Pallekele Stadium, Pallekele, August 23, 2010

    41303_432015849685_92113369685_4739207_4002842_n.jpg


    The entrance to the stadium in Pallekele at the time of construction, Pallekele, August 23, 2010

    41303_432015854685_92113369685_4739208_5955805_n.jpg


    A view of the Pallekele Stadium, August 23, 2010

    41303_432015859685_92113369685_4739209_5676394_n.jpg


    Hunnasgiriya mountain range overlooking the Main Stand complex. This picture was taken from the Media complex end

    62158_446987539685_92113369685_5042991_114280_n.jpg


    Terraces of the main stand being completed.

    40719_446987639685_92113369685_5042993_2088954_n.jpg


    The media complex being constructed in the opposite side of the Main stand.

    40719_446987644685_92113369685_5042994_2561624_n.jpg

    View of the large scale Main Stand complex along with the lush outfield

    40719_446987649685_92113369685_5042995_2252007_n.jpg


    Practice wickets area being completed

    154834_477429979685_92113369685_5504268_5440942_n.jpg


    අපි දැන් බැලුවෙ ඉදිවෙමින් පවතින පල්ලෙකැලේ ක්‍රීඩාංගනයයි
    හරි එහෙනම් මේ ටිකත් බලාගෙනම යන්නකෝ


    ඊට කලින් මේක අහන්නකෝ මේ ක්‍රීඩාංගනයට 20000කට අදික ප්‍රේක්ෂකයින්ට තරග නැරඹීමේ අවස්ථාව තියෙනවා


    300කට අදික මාධ්‍ය වේදීන්ට වැඩ කටයුතු කිරීමේ හැකියාවත් තියෙනවා.එමෙන්ම රාත්‍රී තරග ප්වැත්වීමේ හැකියාවද තියෙනවා
    (සුපිරි විදුලි අලෝකවලින් සමන්විතයි )


    A view of the Pallekele Stadium in Kandy

    148510_476167324685_92113369685_5486988_6862149_n.jpg


    155369_476167374685_92113369685_5486990_1369870_n.jpg


    149516_476167439685_92113369685_5486994_7728523_n.jpg


    155782_476167489685_92113369685_5486997_70892_n.jpg


    මේ තියෙන්නෙ රාත්‍රියට ක්‍රීඩාංගනය දිස්වෙන අකාරයයි
    බලන්න වටපිටාව කොච්චර ලස්සනද මේ වගේ රාත්‍රියක මෙතනට තරගකාරීත්වය ජය ප්‍රීති ඝෝශා ඇති උනාම කොහොමට තියෙයිද


    PCG under the flood light testing

    155577_477332684685_92113369685_5503114_5762420_n.jpg


    154847_477332754685_92113369685_5503115_6100408_n.jpg


    කමෝන් සන්ගා කමෝන්

    පල්ලෙකැලේ ක්‍රීඩාංගනය සියලු වැඩ අවසන් කිරීමේන් පසු මෙන්න මේ විදියට තමයි දිස්වෙන්නෙ.ඒ කියන්නෙ ෆයිනලි රිසල්ට් එක තමයි මේ පල්ලෙහායින් තියෙන්නෙ බලන්න කොච්චර ලස්සනද කියලා


    154834_477429974685_92113369685_5504267_3701303_n.jpg


    පල්ලෙකැලේ ගැන පොඩි තොරතුරු ටිකක් මෙන්න

    Established - 2009

    Capacity - 35000

    Playing Area - 80.0m Long and 75.0m Wide

    Floodlights - Yes ( Installed In 2010 )

    End Names - Hunnasgiriya End and Rikillagaskanda End

    ඔන්න ඔහොමයි පල්ලෙකැලේ ගැන විස්තර නුවර ප්‍රදේශයට ලැබුන ලොකු දායාදයක් තමයි පල්ලෙකැලේ කියන්නෙ.මේ වගේ අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩාංගන රටපුරා ව්‍යප්ත වීමෙන් රිජු රැකියා මෙන්ම වක්‍ර රැකියා අවස්ථාද උදා වෙනවා අපේ අයට.ඒ වගේම සංචාරකයනුත් එක්තර ප්‍රදේශ වලට පමණක් කේන්ද්‍ර නොවී හැමතැනකම ඇදෙනවනේ කොච්චර සම්පතක්ද ඒක

    මේ ඔක්කොම කරල බලාපොරොත්තු වෙන්නෙ ශ්‍රී ලංකාවට ක්‍රිකට් කිරුල මේ පර ගීන්න තමයි.අපේ කස්ටියට ඒකට ශක්තිය දහිරිය ලැබේවා කියමින් මම නවතිමි

    ත්‍රෙඩ් එක අවුලක් එහෙම තියෙනවද දන්නෙ නෑ ඉක්මනට ඉක්මනට ටයිප් කරල දැම්මෙ
    ________________________________________
    Thanks
    Dil_Scoop Team

    __________________________



    __________________________

    Re-Post නම් සමවෙන්න කිව්ව
    _________________________

    © 2010 Mal Baba@ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post Another Site


     
    Last edited:

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    එලකිරි මචා

    අපේ ගෙදරත් තියෙන්නේ මේ ලඟමයි :D

    මේ දවස් වලනම් මේ පැත්ත පට්ට busy

    photos වල පේන්න නෑ

    නැත්නම් පෙන්නන්නත් තිබුනා