Channel 4 React

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    C4 Aluthma Magadiya

    channel-4-logo.gif

    ඔගොල්ලන්ට මතකද චැනල් 4 කාරයො ලංකාවෙ යුධ අපරාධ සිද්ද උනා කියලා එක පාරක් බොරු වීඩියෝ එකක් හදල මාට්ටු වෙලා චාටර් උනා.ඉතින් උන් ඉදල ඉදල මහින්ද රාජපක්ෂ ලොක්ක එන්ගොලන්තෙ ලන්ඩන් වලට එනකම් ඉදල ආයි ඇවිස්සිලා පිස්සුවක් කෙලගෙන යනවා අනේ මන්ද මුන් කොටින්ට කඩේ යන සීන් එකක් තමයි මට නම් පේන්නෙ

    ලන්ඩන් වලට මහින්ද ලොක්ක එනව කියල දැනගත්තු ලන්ඩනයේ ඉන්න කොටි හිතවාදීන් කොටි ලාංචනේ තියෙන කොඩි අරගෙන පාරට බැහැලලු

    මේ ත්‍රස්තවාදී කණ්ඩායම් වලට එරහිව ලන්ඩන් ආණ්ඩුවෙන් පියවරක් නොගන්නෙ නැත්තෙ කියල තමයි මගේ අවුල

    චැනල් 4 නාලිකාව මෙරට වඩාත් ආන්දෝලනයට ලක්වුයේ ඔවුන් ලංකාව යුධ අපරාධ සිදු කරන ලද්යි කියමින් නිකුත් කල වීඩියෝවක් නිසා.එහෙත් ලංකාව විසින් එයට විදිමත් පරීක්ෂණයක් පවත්වා එම වීඩියෝව ව්‍යාජ එකක් බව ප්‍රකාශයට පත් කලා.නමුත් ඊයේ (30) රාත්‍රියේදී ඔවුන් නැවතත් සිය ප්‍රවෘති විකාශය මැදදී ශ්‍රීලංකාව යුධ අපරාධ වලට සම්බන්ධ යයි නැවතත් චෝදනා නැගීමයි.

    ඒ යුද අපරාද වලට සම්බන්ධ නවතම වීඩියෝ පටයක් ඔවුන් සතුව ඇති පවසමින්.ශ්‍රීලංකාව යුධ අපරාධ කරන ලදැයි නිකුත් කල නව වීඩියෝ පටය මදක් පෙන්වා එය තවත් දුරට විකාශය කිරිමට නොහැකි තත්වයේ පවතින බව කියමින් එය විකාශය කිරිම නවත්වනු ලබනවා.ඒ එහි ඉතුරු කොටස තුල වෙඩි තබා ඝාතනය කරන දර්ශන හා කාන්තවාන් දුෂණය කර මරා දමන අයුරු ඇතුලත්වන බව කියමින්.

    මෙම නව වීඩියෝව තුල ලංකාවේ සොල්දාදුවන් පහසුවෙන් හදුනාගත හැකි බවත් මෙවන් තවත් වීඩියෝ හා ජායාරූප සියගණනක් තමන් සතුවන බව ඔවුන් පවසන අතර මෙම නව වීඩියෝව එක්සත් ජාතින්ගේ සංවිධානය වෙත යොමු කර ඔවුන් ලවා මෙය තහවුරු කරගැනීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් කියාසිටී.

    main.jpg

    25_srilanka2_k.jpg

    This Is New C4 Video

    චැනල් ෆෝ කස්ටියගෙ ටෝක් එක

    The United Nations tells Channel 4 News new footage of the alleged massacre of Tamil prisoners in Sri Lanka "deserves more investigation", as Sri Lankan President Mahinda Rajapakse visits London.

    මෙතන මම හිතන විදියට වෙන්නෙ කොටි විසින් මරපු මිනිස්සුන්ව බලන්න හමුදාවෙ අය ගියහම කවුරු හරි එකෙක් ඒක වීඩියෝ කරල මැරිච්ච මිනිස්සුන්ගෙ මිනී එක්ක හමුදාව ඉන කොට අපේ හමුදාව මට්ටු කරන්න කරපු වැඩක්

    මහින්ද රාජපක්ෂ ජනපති ලන්ඩන් සංචාරය අරබමින් ලන්ඩනයේ හීත්රෝ ගුවන් තොටට ලගාවීමට නියමිත බව දැනගත් එරට වාසය කරන කොටි හිතවාදීහු මෙසේ විරෝධය පෑමට පැමිණ සිටියහ

    Heathrow-5.jpg_LL.jpg

    Heathrow-8.jpg_ll.jpg

    Heathrow-10.jpg_LL.jpg

    මොනා උනත් මේ කොටි තිරිසන්නු තියන්න වටින්නෙ නෑ
    ප්‍රසිද්ධ ටී.වී ලයින් දෙක තුනක් අල්ල ගෙන සල්ලි දීල මුන් කොරන කැත වැඩ තමයි මේ

    මෙයට එරහිව නැගී සිටිමු අපි රට වෙනුවෙන්

    :D:D:D:D

    Uputa Genima

    __________________________

    __________________________

    Re-Post නම් සමවෙන්න කිව්ව
    _________________________

    © 2010 Mal Baba@ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post Another Site

    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    In This Case I am With Mr.President Mahinda Rajapaksha!
    This Is Sri Lanka...
    The Country Of Sinhalaya!anybody can live here,as long as they live peacefull
    who care when Americans Attack Muslim Palastheen and killing innocent people?:oo:
     
    • Like
    Reactions: rohana1985

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    චැනල්-04 ආයෙමත් කරළියට-බ්‍රිතාන්‍යයේ ශ්‍ර&#353

    යුද්ධයේ අවසාන අදියර තුළ ශ්‍රී ලංකාවේ සිදුවූවා යයි කියනු ලබන යුද අපරාධ චෝදනා වලට අදාළව ආන්දෝලනයට තුඩුදුන් බ්‍රිතාන්‍යයේ චැනල්-4 ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද වීඩියෝ පටයේ තවත් දිගු දර්ශන ඇතුළත් නවතම වීඩියෝ පටයක් නිකුත් වීම හෙළාදකින බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා පවසයි.

    ආරක්ෂක හමුදාවන් විසින් අත්අඩංගුවට පත් කැරලිකරුවන් වෙඩි තබා ඝාතනය කරන බව හැඟවෙන මෙම වීඩියෝ පටයේ මුල්වරට විකාශය වූයේ අවුරුද්දකුත් මාස 4 ට පෙරාතුවය. එසේ වුවද එකී වීඩියෝ පටය සත්‍ය වීඩියෝ පටයක් නොවන බව හා ශ්‍රී ලංකා හමුදා විසින් යුද අපරාධ නොකළ බවට ශ්‍රී ලංකා රජය විසින් දිගින් දිගටම කරුණු දක්වා තිබුණි.

    එසේ තිබියදී එකී වීඩියෝ පටයේම තවත් දිගු දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් නිකුත්වීම දැඩි සේ හෙළාදකින බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    බටහිර රටවල ජීවත්වන කුමන්ත්‍රණකරුවන් අතලොස්සක් විසින් යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව සාමාන්‍ය රටක් බවට පරිවර්තනය වෙද්දී ශ්‍රී ලංකාව මැදහත් වන බොහෝ අවස්ථාවන් වල මේ අයුරින් යටිකූට්ටු වැඩ කරන බව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා කියා සිටියි.

    ජී.එස්.පී ප්ලස් සහනය ශ්‍රී ලංකාවට ලබාගැනීම වෙනුවෙන් කටයුතු කරමින් සිටි යුගයේ ශ්‍රී ලංකාවට එරෙහි ඡායා රූප හා මෙවන් වීඩියෝ ප්‍රකාශයට පත්කිරීමට මොවුන් විසින් කටයුතු කළ බව සිහිපත් කරන මහ කොමසාරිස්වරයා,පසුගිය වසරේ ශ්‍රී ලංකා විදෙස් කටයුතු අමාත්‍යවරයා බ්‍රිතාන්‍යයට පැමිණී අවස්ථාවේදී ද මේ අයුරින්ම ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානි වන ඡායාරූප ප්‍රසිද්ධියට පත්කිරීමට කටයුතු කළ බව සඳහන් කරයි.

    මෙවර චැනල්-04 වීඩියෝ පටයේ තවත් දර්ශන ඇතුළත් දිගු වීඩියෝ පටයක් ප්‍රසිද්ධ කිරීමට පියවර ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍යය සංචාරයට සමගාමීව බව මහ කොමසාරිස්වරයා නිවේදනය මගින් තවදුරටත් තහවුරු කර ඇත.

    එසේ වුවද නවතම වීඩියෝ පටය ප්‍රසිද්ධියට පත් කරමින් චැනල්-04 ආයතනය මගින් පවසා ඇත්තේ මීට ප්‍රථමයෙන් නිකුත් වූ වීඩියෝ පටයෙන් සොල්දාදුවන් වෙඩි තබන තැනින් නිමා වුවත් මෙම වීඩියෝ පටයෙන් එතැන් සිට තවත් අත්බැඳ ද්‍රවිඩ තරුණයෙකුට වෙඩි තබන අයුරු හා ඝාතනයට ලක් වූ නිරුවත් ද්‍රවිඩ කාන්තාවන් අවම වශයෙන් 7 ට වැඩි පිරිසක් සිටින බවයි.

    එසේම වෙඩි තබන සොල්දාදුවන් විසින් අසභ්‍ය වචනයෙන් කරනු ලබන ප්‍රකාශයන්ද මෙම වීඩියෝ පටයේ මැනවින් නිරූපනය වන බව සඳහන් වේ.

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මුන් මොනව හරි කරලා අපේ රට අමාරුවෙ දාන්න හදන්නෙ.
    එතකොට අර මරල ගිනි තියපු හමුදාවෙ නේවි එකේ අත්අඩංගුවට අරන් හිටපු අපේ කොල්ලො විස ගාන ගැන නිව්ස් එක මේවගෙ දාන්නෙ නෑ.
    පර බල්ලො.
    :growl::growl::growl:

    අපි අපේ රට නිදහස් කරගත්ත එ්කට මුන්ට ඉවසගන්න බැරි කම තියෙන්නෙ
    .
    උන්ගෙ රටවලවල වෙන යුධ අපරාධ ගැන කථා කරන්න කවුරුත් නෑ.

    amiththa

    Junior member
  • Oct 26, 2006
    539
    4
    18
    Ethakota ara monaada americawe leak una ewata mokada danne naa wenne.. :lol::lol::lol::lol: ...!!!! Mun katai pukai nikan thiyagena inna bari eunne... :angry::angry::angry: ..!!!
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Army eka nithi ullanganaya karalu magula thama ethakota 100000ta vada pudumathalan
    valin bera gaththe kauda danne LTTE eka nirayuda civil janathavata bomba dala marapuva un danne ne bus vala bomb thibbe api venna athi pansal palli vala bomba gehuve api venna athi meva unata penne nedda danne
     
    DRUGS

    Member
    Nov 19, 2007
    1,918
    12
    0
    JAFFNA
    i saw d full vdo ..... sadly its so dahm real...... i hope it is fake........
    has any body else seen d ful vdo...? wat do u guys think....?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,483
    113
    මෙවාට විරුද්දව පක්ශ බෙදයකින් තොරව එකතුවි වැඩ කරන්න ඔන
     
    sujhansi

    Member
    Jul 4, 2007
    1,080
    96
    0
    channel-4-logo.gif

    ඔගොල්ලන්ට මතකද චැනල් 4 කාරයො ලංකාවෙ යුධ අපරාධ සිද්ද උනා කියලා එක පාරක් බොරු වීඩියෝ එකක් හදල මාට්ටු වෙලා චාටර් උනා.ඉතින් උන් ඉදල ඉදල මහින්ද රාජපක්ෂ ලොක්ක එන්ගොලන්තෙ ලන්ඩන් වලට එනකම් ඉදල ආයි ඇවිස්සිලා පිස්සුවක් කෙලගෙන යනවා අනේ මන්ද මුන් කොටින්ට කඩේ යන සීන් එකක් තමයි මට නම් පේන්නෙ

    ලන්ඩන් වලට මහින්ද ලොක්ක එනව කියල දැනගත්තු ලන්ඩනයේ ඉන්න කොටි හිතවාදීන් කොටි ලාංචනේ තියෙන කොඩි අරගෙන පාරට බැහැලලු

    මේ ත්‍රස්තවාදී කණ්ඩායම් වලට එරහිව ලන්ඩන් ආණ්ඩුවෙන් පියවරක් නොගන්නෙ නැත්තෙ කියල තමයි මගේ අවුල

    චැනල් 4 නාලිකාව මෙරට වඩාත් ආන්දෝලනයට ලක්වුයේ ඔවුන් ලංකාව යුධ අපරාධ සිදු කරන ලද්යි කියමින් නිකුත් කල වීඩියෝවක් නිසා.එහෙත් ලංකාව විසින් එයට විදිමත් පරීක්ෂණයක් පවත්වා එම වීඩියෝව ව්‍යාජ එකක් බව ප්‍රකාශයට පත් කලා.නමුත් ඊයේ (30) රාත්‍රියේදී ඔවුන් නැවතත් සිය ප්‍රවෘති විකාශය මැදදී ශ්‍රීලංකාව යුධ අපරාධ වලට සම්බන්ධ යයි නැවතත් චෝදනා නැගීමයි.

    ඒ යුද අපරාද වලට සම්බන්ධ නවතම වීඩියෝ පටයක් ඔවුන් සතුව ඇති පවසමින්.ශ්‍රීලංකාව යුධ අපරාධ කරන ලදැයි නිකුත් කල නව වීඩියෝ පටය මදක් පෙන්වා එය තවත් දුරට විකාශය කිරිමට නොහැකි තත්වයේ පවතින බව කියමින් එය විකාශය කිරිම නවත්වනු ලබනවා.ඒ එහි ඉතුරු කොටස තුල වෙඩි තබා ඝාතනය කරන දර්ශන හා කාන්තවාන් දුෂණය කර මරා දමන අයුරු ඇතුලත්වන බව කියමින්.

    මෙම නව වීඩියෝව තුල ලංකාවේ සොල්දාදුවන් පහසුවෙන් හදුනාගත හැකි බවත් මෙවන් තවත් වීඩියෝ හා ජායාරූප සියගණනක් තමන් සතුවන බව ඔවුන් පවසන අතර මෙම නව වීඩියෝව එක්සත් ජාතින්ගේ සංවිධානය වෙත යොමු කර ඔවුන් ලවා මෙය තහවුරු කරගැනීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් කියාසිටී.

    main.jpg

    25_srilanka2_k.jpg

    This Is New C4 Video

    චැනල් ෆෝ කස්ටියගෙ ටෝක් එක

    The United Nations tells Channel 4 News new footage of the alleged massacre of Tamil prisoners in Sri Lanka "deserves more investigation", as Sri Lankan President Mahinda Rajapakse visits London.

    More Info

    මෙතන මම හිතන විදියට වෙන්නෙ කොටි විසින් මරපු මිනිස්සුන්ව බලන්න හමුදාවෙ අය ගියහම කවුරු හරි එකෙක් ඒක වීඩියෝ කරල මැරිච්ච මිනිස්සුන්ගෙ මිනී එක්ක හමුදාව ඉන කොට අපේ හමුදාව මට්ටු කරන්න කරපු වැඩක්

    මහින්ද රාජපක්ෂ ජනපති ලන්ඩන් සංචාරය අරබමින් ලන්ඩනයේ හීත්රෝ ගුවන් තොටට ලගාවීමට නියමිත බව දැනගත් එරට වාසය කරන කොටි හිතවාදීහු මෙසේ විරෝධය පෑමට පැමිණ සිටියහ

    Heathrow-5.jpg_LL.jpg

    Heathrow-8.jpg_ll.jpg

    Heathrow-10.jpg_LL.jpg

    මොනා උනත් මේ කොටි තිරිසන්නු තියන්න වටින්නෙ නෑ
    ප්‍රසිද්ධ ටී.වී ලයින් දෙක තුනක් අල්ල ගෙන සල්ලි දීල මුන් කොරන කැත වැඩ තමයි මේ

    මෙයට එරහිව නැගී සිටිමු අපි රට වෙනුවෙන්

    :D:D:D:D

    Uputa Genima

    __________________________

    __________________________

    Re-Post නම් සමවෙන්න කිව්ව
    _________________________

    © 2010 Mal Baba@ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post Another Site

    aththa machan eth ape mahakomasaris karyalaye un budhida manda