No I turned into a good guy because of him. By listining to his things.
so I can't forget.That's the year that I did A/L.I can remember well. If I wasn't
change my self that days I would end up in the prision today.

Ama diya dothak athin aragena yalith wadinu mana me pin bimata...
thanx 4 remindin broදැයම පුබුදුවාලූ නිමල පහන නිවුනා
අවිඳු අඳුර දුරලූ නුවණ පහන නිවුනා
සසුනගර දිලුන අපෙ සෝම සමිඳ ඔබ
රහසෙම නික්මී තිබුනා
දෝර ගලා ගිය දහම් ගඟුල සිඳුනා
අකලට දහම් ගඟුල සිඳුනා
ලොවේ දසත ගිය
පිරිත් ස්වරය මැකුනා
මහ කරුණාවෙන් සිත සුවය සැදූ
පිරිත් ස්වරය මැකුනා
අකලට දහම් ගඟුල නිවුනා
http://www.elakiri.com/forum/showthread.php?t=913793
12 වෙනිදා පහු වෙනකම් මේක EK main page එකේ තියමු....
කට්ටියගේ එකමුතුවෙන් තමයි කරන්න වෙන්නේ...


දැයම පුබුදුවාලූ නිමල පහන නිවුනා
අවිඳු අඳුර දුරලූ නුවණ පහන නිවුනා
සසුනගර දිලුන අපෙ සෝම සමිඳ ඔබ
රහසෙම නික්මී තිබුනා
දෝර ගලා ගිය දහම් ගඟුල සිඳුනා
අකලට දහම් ගඟුල සිඳුනා
ලොවේ දසත ගිය
පිරිත් ස්වරය මැකුනා
මහ කරුණාවෙන් සිත සුවය සැදූ
පිරිත් ස්වරය මැකුනා
අකලට දහම් ගඟුල නිවුනා
http://www.elakiri.com/forum/showthread.php?t=913793
නිවන් සුව ලැබේව අපේ හාමුදුරුවනේ..........................




නිවන් සුව ලැබේව අපේ හාමුදුරුවනේ............................සදු! සදු! සදු!bohoma honda wedak......බොහෝම ඉස්තූතියි මේ වගේ වැදගත් පෝස්ට් එකක් දැම්මට - රෙප් ඇඩඩ්