බෞද්ධයෙනි.. ඔබට මේ දිනය අමතක වේවිද?

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    12 වෙනිදා පහු වෙනකම් මේක EK main page එකේ තියමු....
    කට්ටියගේ එකමුතුවෙන්
    තමයි කරන්න වෙන්නේ...
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    12 වෙනිදා පහු වෙනකම් මේක EK main page එකේ තියමු....
    කට්ටියගේ එකමුතුවෙන්
    තමයි කරන්න වෙන්නේ...


    :yes::yes::yes:
    11.gif



    bookmark karagatta ta thama balannath bari una.. thnx bro rep+
     

    sarara

    Well-known member
  • Dec 23, 2008
    1,558
    45
    48
    නිවන් සුව ලැබේව අපේ හාමුදුරුවනේ..........................
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මේ thread එක හැම අවුරුද්දෙ ම active විදියට තියාගමු. දැන් සමහරුන් ට පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියද කියලවත් මතක නෑ.

    මේක post කෙරුවට බොහොම ස්තූතියි.

    Rep++
     
    Aug 28, 2010
    298
    4
    0
    Amathaka na machooo. Api unwahanse kiyapu hatiyata, Unwahanse dakinna kamathi wechcha Pansil Rakina Samajaya bihi karanna Uthsaha karanna one. Pulupuluwan hatiyata Pansil Pada 5 rakinna Uthsaha gamau....... Mama hithana hatiyata eka thama Soma Hamuduruwanta Karana Ihalama Upaharaya.......

    Theruwan Saranai...!!!
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    gud wrk machng
    soma hamuduruwange maranayata sadaranayak karanawa kiyala parlimenthu giya ape
    athuraliye rathana, uduwe dammaloka, ellawala medananda (sama wenna mewage ayata mama HIMI kiyana nama bawitha karanne na..) wage aya ada koheda???? e poronduwa ishta kalada???

    soma hamuduruwo pagamanin wadiyata ellawala medanada ta BENZ oone..
    athuraliye rathange PANSALA (RAJAGIRIYE OBESEKARA PURA HADAN YANA) laksha 3000/=

    ANTHIMATA KIYANNA THIYENNE

    API ASARANA WELA WAGE BUDUHAMIDIRIWANEEEE.......!!!!!!