එංගලන්තය අසාර්ථක රාජ්‍යයක්
එංගලන්තය අසාර්ථක රාජ්‍යයක් බව විමල් වීරවංශ දැඩි වගකීමකින් ප්‍රකාශ කරයි.මෙයට හේතුව ලෙස විමල් වීරවංශ පෙන්වා දෙන්නේ විදේශීය රාජ්‍ය නායකයෙකුට නිසි ආරක්ෂාවක් සැපයීමට එංගලන්තය අපොහොසත් වීමයි.
මහින්ද රාජපක්ෂ ජනපතිට තම අවශ්‍යතාවය ඉටු කරගැනීමට ඉඩ නොදීම නිසා මහා බ්‍රිතාන්‍යය අසාර්තක රාජ්‍යයන් වන ශ්‍රී ලංකාව, ඊජිප්තුව, යේමනය නේපාලය වැනි රටවල් අතරට තම තත්වය පහත හෙලා ඇති බවත් ඔහු කියයි.
තවද එංගලන්තය මහින්ද රාජපක්ෂ ජනපතිට අවශ්‍ය නිසි ගෞරවය නොදක්වා ඇති බවත් හෙතෙම කියයි.
ජනපතිගේ උද්ඝෝෂණය කඩාකප්පල් කරපු බටහිර දෙමල ජනතාවට ලංකාවට ඇතුලු වීමට අවසර නොදෙන බවත් පවසන ඔහු කේ.පි සමග එකතු වී බටහිර කොටි නායකයන් දඩයම් කරන බවට එංගලන්තයට අනතුරු ඇඟවීමක්ද කර ඇත. එංගලන්ත ශ්‍රී ලංකා මහ කොමසාරිස් දේශද්‍රොහියෙක් බවත්, ඔහු තත්වය අවබෝධ නොකරගෙන ජනපතිතුමා අවමානයට ලක් කර ඇති බවත් විමල් වීරවංශ අවධාරනය කරයි.