Mahinda Back to SL

Status
Not open for further replies.

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    <div id="newsItemComplete">
    1553962225mr.jpg

    President back from London

    MR back to SL short while a go.

    Ada derana
     
    Last edited:
    • Like
    Reactions: ~unknown~

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    2102464363300.jpg

    President Mahinda Rajapaksa welcomed by a large crowd including Ministers, Parliamentarians and supporters at the Bandaranaike International Airport today (December 03). The President returns after a trip to London, U.K.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Arest karanakam heena dekka aya koooooooooooooooo!!!!!!!!!!!!!
     
    pubudu2008

    Member
    Dec 17, 2007
    7,686
    282
    0
    37
    Colombo 10.
    1279104425pre-2.jpg

    බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතවීමෙන් පසු අද(03) පස්වරුවෙහි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට පැමිණියේය. දිවයිනට පැමිණි ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා දහසකට වැඩි පිරිසක් කටුනායක ගුවන්තොටුපළේ පිළිගැනීමේ පර්යන්තයේ රැඳී සිටි අතර මැති ඇමතිවරු රැසක් ද ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා පැමිණ සිටියහ. එහිදී මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් මල් මාලයක් පළඳමින් ජනාධිපතිවරයා පිළිගත් අයුරු ඉහතින් දැක්වේ.

    ඡායා -ජනාධිපති මාධ්‍ය අංශය
     
    sratiyala

    Member
    Apr 4, 2008
    186
    19
    0
    37
    nugegoda
    2102464363300.jpg

    President Mahinda Rajapaksa welcomed by a large crowd including Ministers, Parliamentarians and supporters at the Bandaranaike International Airport today (December 03). The President returns after a trip to London, U.K.

    bravo!!!
    wena ratakadi janadipathi wava lockup karanna denna be kawadawath..api akaga unath nati unat...api okogema janadipathi mahindane..
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    මේවට reply කරන්න උන් මේකේ නැහැ බන්....උන් බලන් ඉන්නෙ ආණ්ඩුව වට්ටන්න විතරයි....ඒ වෙනුවෙන් ඔනිම දෙයක් ඔට්ටුවට තියන්න ලෑස්ති උන් තමයි මේකෙ ගොඩක් ඉන්නෙ....

    මේකෙ යන threads දැක්කම ඉතින් අඬන්න තමයි හිතෙන්නෙ...

    කතා කරලා වැඩක් නැහැ....

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මෙකේ ඉන්න අපි කිහිප දෙනා හරි, සියලු ඇස් වහ කට වහ දුරු වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.....!

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේවට reply කරන්න උන් මේකේ නැහැ බන්....උන් බලන් ඉන්නෙ ආණ්ඩුව වට්ටන්න විතරයි....ඒ වෙනුවෙන් ඔනිම දෙයක් ඔට්ටුවට තියන්න ලෑස්ති උන් තමයි මේකෙ ගොඩක් ඉන්නෙ....

    මේකෙ යන threads දැක්කම ඉතින් අඬන්න තමයි හිතෙන්නෙ...

    කතා කරලා වැඩක් නැහැ....

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මෙකේ ඉන්න අපි කිහිප දෙනා හරි, සියලු ඇස් වහ කට වහ දුරු වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.....!

    බහුතර ජනතාව මහින්ද සමගයි!!
    දැක්කනෙ එළකිරියෙ ඉන්න පරගැති කොටිගැති හැත්ත මුන් online elections තියලා දිනලා උඩපැන්න හැටි. ඒත් මුන් ඇත්ත ඡන්දයෙන් පුක ඇනගත්තනෙ. ඔය කෑගහන ටික දෙනා විතරයි ඇත්තටම ඉන්නෙ. නමුත් නිහඩ බහුතරය මේ රට සමග ඉන්නවා!!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Latest Reputation Received Thread Date Comment
    reputation_neg.gif
    Mahinda Back to SL 12-03-2010 05:19 PM MR is a theif

    reputation_neg.gif
    කතෝලික සභාවේ කොටි පුල්ලි 12-02-2010 05:54 PM ane huththo
    reputation_pos.gif

    මෙන්න - රෙප් දීලා. අපි බය වෙයි ඕවට. ජීවිතේට රෙප් හිගාකාලා නෑ. එකක් මදිනම් 100ක් දීපල්ලා කොන්ද පණ නැති පරගැති හිවලුනේ!!!
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Latest news

    Campaigners apply for war crimes arrest warrant against Chagi Gallage, President Mahinda Rajapaksa's bodyguard

    Lawyers acting for Tamil activists are in court this morning applying for a war crimes arrest warrant against a Sri Lankan general visiting Britain.

    Campaigners hope to persuade magistrates at Horseferry Road court in central London that the officer in charge of security for the aborted tour by President Mahinda Rajapaksa should be detained.

    The president had been due to speak at the Oxford Union debating society last night but the address was cancelled at short notice after the threat of mass protests by Tamils in the city.

    http://www.guardian.co.uk/world/2010/dec/03/tamils-sri-lanka-general-arrest-warrant

    26383390.jpg

    Lawyers are going after Maj. Gen. Chagi Gallage because he was the commander of the 59th Division of the Sri Lankan Army during the war.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    Latest Reputation Received Thread Date Comment
    reputation_neg.gif
    Mahinda Back to SL 12-03-2010 05:19 PM MR is a theif

    reputation_neg.gif
    කතෝලික සභාවේ කොටි පුල්ලි 12-02-2010 05:54 PM ane huththo
    reputation_pos.gif

    මෙන්න - රෙප් දීලා. අපි බය වෙයි ඕවට. ජීවිතේට රෙප් හිගාකාලා නෑ. එකක් මදිනම් 100ක් දීපල්ලා කොන්ද පණ නැති පරගැති හිවලුනේ!!!

    onna dunna +rep, rata wenuwen katha karapan rep wedak ne, api full support.
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    බහුතර ජනතාව මහින්ද සමගයි!!
    දැක්කනෙ එළකිරියෙ ඉන්න පරගැති කොටිගැති හැත්ත මුන් online elections තියලා දිනලා උඩපැන්න හැටි. ඒත් මුන් ඇත්ත ඡන්දයෙන් පුක ඇනගත්තනෙ. ඔය කෑගහන ටික දෙනා විතරයි ඇත්තටම ඉන්නෙ. නමුත් නිහඩ බහුතරය මේ රට සමග ඉන්නවා!!

    :yes::yes::yes:
     
    Unknown_user

    Banned
    Oct 2, 2010
    89
    11
    0
    මහින්ද එංගලන්තෙට ගියේ රටේ වැඩකට නෙමෙයි.
    ඒක එයාගෙ පෞද්ගලික ගමනක්.
    ඉතින් එයාට මොකද මෙහෙම පිලිගැනිල්ලක් ???

    කොහොමත් එයා ජාමෙ බේරගෙන ආපු එක හොදයි.

    :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: lasa.lasa

    Unknown_user

    Banned
    Oct 2, 2010
    89
    11
    0
    බහුතර ජනතාව මහින්ද සමගයි!!
    දැක්කනෙ එළකිරියෙ ඉන්න පරගැති කොටිගැති හැත්ත මුන් online elections තියලා දිනලා උඩපැන්න හැටි. ඒත් මුන් ඇත්ත ඡන්දයෙන් පුක ඇනගත්තනෙ. ඔය කෑගහන ටික දෙනා විතරයි ඇත්තටම ඉන්නෙ. නමුත් නිහඩ බහුතරය මේ රට සමග ඉන්නවා!!

    අපිනම් ඔය පව්කාරයින්ට හවුල් වෙන්නෙ නෑ.
    උඹල කොහොමත් අනික් එවුන්ට කොටි කොටි කිය කිය හිටපල්ලා.....
    උඹලට කියන්න තියෙන්නෙ එච්චරයි.

    තොපිට තේරෙන්නෙ නෑ තොපේ පස්ස බිම ඇනිල තියෙන්නෙ කියලා.

    Status
    Not open for further replies.