![]()
President Mahinda Rajapaksa welcomed by a large crowd including Ministers, Parliamentarians and supporters at the Bandaranaike International Airport today (December 03). The President returns after a trip to London, U.K.
මේවට reply කරන්න උන් මේකේ නැහැ බන්....උන් බලන් ඉන්නෙ ආණ්ඩුව වට්ටන්න විතරයි....ඒ වෙනුවෙන් ඔනිම දෙයක් ඔට්ටුවට තියන්න ලෑස්ති උන් තමයි මේකෙ ගොඩක් ඉන්නෙ....
මේකෙ යන threads දැක්කම ඉතින් අඬන්න තමයි හිතෙන්නෙ...
කතා කරලා වැඩක් නැහැ....
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මෙකේ ඉන්න අපි කිහිප දෙනා හරි, සියලු ඇස් වහ කට වහ දුරු වෙන්න කියලා ප්රාර්ථනා කරමු.....!
Latest Reputation Received Thread Date CommentMahinda Back to SL 12-03-2010 05:19 PM MR is a theif![]()
කතෝලික සභාවේ කොටි පුල්ලි 12-02-2010 05:54 PM ane huththo![]()
![]()
මෙන්න - රෙප් දීලා. අපි බය වෙයි ඕවට. ජීවිතේට රෙප් හිගාකාලා නෑ. එකක් මදිනම් 100ක් දීපල්ලා කොන්ද පණ නැති පරගැති හිවලුනේ!!!
බහුතර ජනතාව මහින්ද සමගයි!!
දැක්කනෙ එළකිරියෙ ඉන්න පරගැති කොටිගැති හැත්ත මුන් online elections තියලා දිනලා උඩපැන්න හැටි. ඒත් මුන් ඇත්ත ඡන්දයෙන් පුක ඇනගත්තනෙ. ඔය කෑගහන ටික දෙනා විතරයි ඇත්තටම ඉන්නෙ. නමුත් නිහඩ බහුතරය මේ රට සමග ඉන්නවා!!