අඩෝ පරසුද්දෝ

Wali Kukula

Member
May 9, 2009
2,514
149
0
Colombo
අඩෝ, පරසුද්දෝ! :angry: We CONDEMN you! ඔක්කෝටම කලින් අපට ඉංගිරිසි උගන්නාපිය! පට කියන්ඩ ඕනැ උණේ අපි උඹලට Condem දාගෙන හු... කියලයි. කොහෙද අපේ පක්සේ නෑනෙ Condemn කියන වචනෙ හරියට ලියා ගන්ඩ පුළුවන් පොරක්. ඒ හන්ද අදත් නා ගත්තා සබන් නැතුවම. සුද්ද අපට පුක උඩ තියාන හිනා වෙන්ඩ ඇති........... :P
47602_177615995598503_100000503106545_573338_2620705_n.jpg
 

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මේවලට තමයි කියන්නේ ඇදගෙන නාගන්නවා කියල පවූ අප්පා දුකේ බැ හූ හූ :P:rofl::P:rofl::P:rofl:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මම හරිම කැමතියි ඔය කාලකන්නියා නා ගන්න සීන් වලට
    :P:P:P:P:P:P:P:P