(Ek Radio) 2010 Dec 03 - PartY N!ghT with GIhan GTR

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
ado patta ban uba wagemai:rofl:

tnx :lol:

168378tkjqfm4nq8.gif
 
shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
හපොයි! මටනම් මේ SLT ADSL SPEED එක නම් ඉවසන්න බෑ බන්.මම බයිපාස් කරලා ඉන්න මිනිහා.ප්‍රෙෂර් නැගලා ගියොත් එහෙම එළකිරි.com නෙමෙයි එන්න වෙන්නේ SORRY .COM තමයි යන්න වෙන්නේ.............................එක හින්දා මම ගියා.........................නැත්නම් 1000 පොස්ට් එක ගහන්න වෙන්නේ අපායේ දී තමයි..............................
 
shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
අපි ගියෝ thilina91 tckrockz ~Archer~ Gayashanrockz රෞෂ්ළ
Freezii Mal Baba BEN TANNYSON ඈරොරින්කෙෂ් fernandokasu
Lokka Ayya ඒ වගේම අන්තිමයට ඉස්සල්ලා set උන - Mysterious - ටත් bye කීවුවා

එහෙනම් එකී මෙකී නොකී හැමෝටම ගුඩ් නයිට් වේවා !!!!!!!!!!!!!

ආ!!!!!!!!!! තව පොඩ්ඩෙන් උබවත් අමතක වෙනවා ගිහාන් මචන් උබටත් bye කිවුවා
 
~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm

:lol: