Attendance Register in EK Class Room !

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    දැනුයි ආවෙ... :)
    ඊයෙ නිදාගන්න ටික්ක් පරක්කු උනා, ඉතින් දැනුයි ඇහැරුනේ.. :D
     
    • Like
    Reactions: Inshaffadhil

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    හපෝ අදනම් හොඳටම පරක්කුයි, නිදාගනිද්දි උදේ 6යි.. ඊයෙ මලගෙයක නයිටක් ගැහුවා... :)
    සොරි සර් තාම එක දවසක්වත් පන්තියට වෙලාව්ට එන්න බැරි උනා.. :D
    තව දවස් දෙක තුනකට මේ පැත්තටවත් එන්න ලැබෙන එකක් නෑ... ගමනක් යනවා... :(
     
    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    හපෝ අදනම් හොඳටම පරක්කුයි, නිදාගනිද්දි උදේ 6යි.. ඊයෙ මලගෙයක නයිටක් ගැහුවා... :)
    සොරි සර් තාම එක දවසක්වත් පන්තියට වෙලාව්ට එන්න බැරි උනා.. :D
    තව දවස් දෙක තුනකට මේ පැත්තටවත් එන්න ලැබෙන එකක් නෑ... ගමනක් යනවා... :(

    ane putha kamak naha................eth daws thuakin aniwaarayen enna oney hondey!!!!puthaawa balaporuththukaranawa....
    :D:D:D