මේ වගේ ඒව දකිද්දි වෙලාවකට හරි දුකක් හිතෙනවා , රටට අවමානයක් උනු එකට නැගී සිටින්නැතුව කොටි හිතවාදීන්ට , පර දෙස්සන්ට පන්දම් අල්ලනව. මොන කුහක කමක්ද, මහින්ද එක්ක තියෙන තරහට අපේ රට මොකද කරන්නේ. මහින්ද එක්ක තරහයිනම් ඊලග පාර චන්දෙන් ගෙදර යවපල්ල. එක්කෙනෙක් කියනව සුහදත්වයෙන් ඉන්න ඕනලු , එහෙම හිටියනම් අද ප්රභාකරන්න අපූරුවට ජීවතුන් අතර , ඔය සක්කිලි කීපාරක් මෙහෙට ආවද යුද්ධෙ නවත්තන්න. ඉතින් ඒ සුහදත්වයට ඒක නැවැත්තුවනම් බලාගන්න තිබ්බා ඉතුරු ටික.
සුද්දන්ට රට පාවලා දෙන්න කලින් හිටිය අපේ වීර සිංහලයන්ගේ ජාන ටිකක් ඉතුරුවෙලා තියෙන එක ගැනනම් සතුටුයි. අනිත් උන් ගැන කියල වැඩක් නෑ , ලන්ඩන් කිව්වොත් හරි ලොකුයිනේ