මහින්ද In London

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    එකා ලකොවට එනකන් හිටපන්කෝ එතකොට එයා ගැන බලා ගමු .ඇයි ජයලත් ජයවර්ධන කොටියෙක් නෙමෙයිද ? එකා වගේ කොටියෙක් ලංකාවෙම නැ, උබට උන් හොදයි .නෙදකින් විරවංශ නෙමි යකෝ ජයලත් ජයවර්ධනයි බල්ලා.බ්‍රටිශ් එම්බැසියට බනිද්දි උබට කසනවද?සුද්දො අපිට බනිද්දි හොදයි උන්ට බැන්නොත් ලංකාමව කලු සුද්දන්ට අමාරැයි
    hariyata hari ban
     
    • Like
    Reactions: coolkasun

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0

    ඇමරිකාවෙන් කරපු උදව් මෙන්න.
    1.GPS technology එක ලංකාවේ හමුදාවට හදුන්වාදීම
    2. satellite phone taping තක්ෂණය ලංකාවට ලබාදීම(මේක නිසා තමා ප්‍රබාකරනව මරාදාන්න ශ්‍රී ලංකා හමුදාවට පුළුවන් උනේ.ප්‍රබාකරන් ගේ සැටලයිට් ෆෝන් එක ටැප් කරලා තමයි ප්‍රබාකරන් ඉන්න තැන හොයග්තේ .මේක නොතිබෙන්නට ප්‍රබාකරන් අනිවාර්යෙන්ම තවමත් ජිවතුන් අතර.)
    දැන්වත් පිළිගන්නවද මෝඩ වස්සෝ

    යුද්දේ දිනපු එක අපි තනිවම ගත්ත ජයග්‍රහනයක් නෙවෙයි කියලා.
    මුළු ලෝකෙන්ම අපිට උදව් දුන්නා යුද්දේ දිනන්න.
    මෝඩ පටු විදියට හිතන්න එපා.

    ඇ බන් බලාගෙන ගියාම යුද්දෙ දිනලා තියෙන්නෙ අපි නෙමෙයිනෙ ඇමරිකාවනෙ අනේ මෝඩ වස්සෝ.
    දැන් බලපිය ඇමරිකා කාරයා ඔය කියන තක්ෂණේට වැඩිය ඒවා තියාගෙන තාම බින් ලාඩන් හොයනවා, උබ කන්නෙ තනකොලද? .ඔය කියන තක්ෂණයට වැඩිය එවා තියාගෙන උන් පැරදි ,අපි එකක් තියාගෙන දිනුවාම ඒක අපි තනිවම ගත්ත ජයග්‍රහනයක් නෙවෙයි අනේ හාල්පාරැවා.
    මුළු ලෝකෙන්ම අපිට උදව් දුන්නා යුද්දේ දිනන්ඩ නෙමෙි .තොගෙ ඔය ඇමරිකන් කාරයා දුන්න රෙද්දක් නැ. චින ,රැසියා, පකිසිථානෙනමි උදවු කරා.
    උබ හරි ආස ඇති නෙ ප්‍රබාකරන් ම තවමත් ජිවතුන් අතර හිටියනමි. නොදකින් මෙි වගේ මි හරක් .
    තෝ සිංහලද? දෙමලු මොක කරත් උන් දෙමල, සිංහල වෙලා උන්ට අදින එක තමා ජාතිදෝහිකම.
     
    Last edited:

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඇ බන් බලාගෙන ගියාම යුද්දෙ දිනලා තියෙන්නෙ අපි නෙමෙයිනෙ ඇමරිකාවනෙ අනේ මෝඩ වස්සෝ
    දැන් බලපිය ඇමරිකා කාරයා ඔය කියන තක්ෂණේට වැඩිය ඒවා තියාගෙන තාම බින් ලාඩන් හොයනවා උබ කන්නෙ තනකොලද? ඔය කියන තක්ෂණයට වැඩිය එවා තියාගෙන උන් පැරදි ,අපි එකක් තියාගෙන දිනුවාම ඒක අපි තනිවම ගත්ත ජයග්‍රහනයක් නෙවෙයි අනේ හාල්පාරැවා.
    මුළු ලෝකෙන්ම අපිට උදව් දුන්නා යුද්දේ දිනන්ඩ නෙමෙි තොගෙ ඔය ඇමරිකන් කාරයා දුන්න රෙද්දක් නැ චින රැසියා පකිසිථානෙනමි උදවු කරා
    උබ හරි ආස ඇති නෙ ප්‍රබාකරන් ම තවමත් ජිවතුන් අතර හිටියනමි නොදකින් මෙි වගේ මි හරක්
    තෝ සිංහලද? දෙමලු මොක කරත් උන් දෙමල සිංහල වෙලා උන්ට අදින එක තමා ජාතිදෝහිකම
    niyamai ban
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ubalata U.S.A , England loku unata apita ape rata watinawa

    මන් දන්නේ නෑ උඹ කියපු එක මට අදාලද කියල. අපි අපේ රටට ආදරෙයි කියල අපි කොහොමද කියන්නේ එංගලන්තේ එවුන්ටත් අපේ රටට ආදරය කරන්න කියල. මම අන්තර්ජාතික වේදිකාවක අපේ රට අපහාසයට පත් කරනවා නෙමෙයි නේ.
    උඹට ඕන අපි ඔක්කොම රටට ආදරෙයි කියල, අපේ රාජ්‍යතාන්ත්‍රික හෙළුව විවේචනය නොකර එංගලන්තේ එවුන්ට පර බල්ලෝ කියා කියා බනින එකද? මට ඕනේ රටට අපහස කරන්න නෙමේ. මේ වැරදි හදාගන්න පුලුවන්නම් හොඳයි කියන්න.

    මම කතාවක් කියන්නම් (අත්දැකීමෙන් නම් නෙමේ :P). බැරි වෙලාවත් උඹේ ගැනි ඇවිත් (බැඳලා කියල උපකල්පනය කරමුකෝ, for the argument's sake) කිව්වොත් "ඔපීසියේ ඉන්න වෙන ගැනියෙක් උඹේ ගනිගේ ලිප්ස්ටික් එකේ පාට හරි නෑ කියල කිව්වා කියල" එතකොට උඹ ගැනිත එක්ක එකතුවෙලා අර ගැනිට පලු යන්න බනිනවා මිසක් තාර්කිකව හිතන්න හොඳ නෑ (කසාදෙ තියාගන්න ඕනේ නම්). හැබැයි මේ වෙලාවේ රටේ තත්වේ ගැනත් එහෙමද කරන්න ඕනේ කියල හිතල බලපන්.

    උඹට ජය
     
    Last edited:
    • Like
    Reactions: metrix2

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    මේ වගේ ඒව දකිද්දි වෙලාවකට හරි දුකක් හිතෙනවා , රටට අවමානයක් උනු එකට නැගී සිටින්නැතුව කොටි හිතවාදීන්ට , පර දෙස්සන්ට පන්දම් අල්ලනව. මොන කුහක කමක්ද, මහින්ද එක්ක තියෙන තරහට අපේ රට මොකද කරන්නේ. මහින්ද එක්ක තරහයිනම් ඊලග පාර චන්දෙන් ගෙදර යවපල්ල. එක්කෙනෙක් කියනව සුහදත්වයෙන් ඉන්න ඕනලු , එහෙම හිටියනම් අද ප්‍රභාකරන්න අපූරුවට ජීවතුන් අතර , ඔය සක්කිලි කීපාරක් මෙහෙට ආවද යුද්ධෙ නවත්තන්න. ඉතින් ඒ සුහදත්වයට ඒක නැවැත්තුවනම් බලාගන්න තිබ්බා ඉතුරු ටික.
    සුද්දන්ට රට පාවලා දෙන්න කලින් හිටිය අපේ වීර සිංහලයන්ගේ ජාන ටිකක් ඉතුරුවෙලා තියෙන එක ගැනනම් සතුටුයි. අනිත් උන් ගැන කියල වැඩක් නෑ , ලන්ඩන් කිව්වොත් හරි ලොකුයිනේ
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    onna thawath gon kathawak kiuwa uba
    USA kiyana country eka yapenney eyalage yuda avi ayuda wena ratawal walata wikunala
    uba aaka danne nathma ratawal gana danna ekekgen ahala danaganin
    oya uba oya Usa walin apita dunna kiyana auyda americanwen Lankawata nikan unta puka kasanata dunna aawa nemei
    aawa salli walata dunna aawa , ethin koheda harako aawa help wenney
    USA un balanne unge aayuda wikuna ganna
    uba methana kiyanwa aaka help ekak lu
    onna un oowa apita nikan dunna nam anna help ekak kiyanan thibba
    uba kiyana widiyata american forces walin awillada yuddey ivara karey
    ube 1post ekakwath mama dakke naha ape army eke kollo karapu kapaweema appreciate karala thiyena post ekak
    අනේ මෝඩයෝ මේවා ඔක්කොම දුන්නේ යුද ආදාර විදියට .
    අපිට සල්ලි දීල ගන්න ගියානම් උබේ යට ඇදුමත් විකුනන්න වෙනවා.
    ඇමෙරිකාවේ සමහර High Tech යුද උපකරණ වෙනරටවලට විකුණන් නැහැ
    විශේෂයෙන්ම Satellite phone Taping
    මොකද ඇමරිකාවේ ඒවත් ඒ ත කොට ටැප් වෙනහින්ද.
    අනික ඇමරිකාව ලංකාවට යුද උපකරණ සොච්චමක් විකුණලා දියුණුවෙන්න බැහැ.
    ඕස්ට්‍රේලියාව,ඊශ්‍රයාලය.කැනඩාව.ජපානය,කොරියාව වගේ ඕනෑතරම් රටවල් ඉන්නවා ගනුදෙනුවලට.
    උන් ලොස් නැතුව ඇමරිකන් බඩු ගන්නවා දෙන්නම් කාසි වලට එහෙම නෙවෙයි.
    අනේ බං දන්නැත්නම් පොඩ්ඩක් ඉගෙන ගෙනවරෙන් අපිට මෙතෙන පවු දෙන්නේ නැතුව.

    http://en.wikipedia.org/wiki/Lockheed_Martin_F-22_Raptor
    F-22 Raptor වගේ ප්ලේන් එකක් ගන්න ලංකාවේ බජට් එකෙන් බාගයක් විතර යනවා.
    F-22 Raptor විකුනනවානම් ගන්න ඕනෑතරම් රටවල් ඉන්නවා.
    ලංකාව මොඩයට අන්දලා ඇමරිකාව බඩු විකුනනවා කියනවනම්
    උබ ගැන මම මොනවානම් කියන්නද තවත් ලැජ්ජාවේ බැහැ

    එහෙම එකේ ලංකවට යුද ආදාර දෙන්න ඇමරිකාවට කහනවද.
     
    විස්තරනම් ගොඩයි , ඒත් ඇමරිකාව යුධ අවි විකුණන රටක් , අපිටත් දෙනවා , ඒ එක්කම කොටින්ටත් දෙනවා , එහෙමනේ අවුරුදු 30 උනේ.. ඉතින් දැන් ඒක හරි ලොකු ඇති උන් අපිට අධාර දුන්න එක, එතොට කොල්ල ගැන මොකද කියන්නේ , උනුත් උපකාර කරන්න තමයි ඉන්නේ , ඒත් යුද්ධය දිගටම ගෙනියන්න වැඩේ හරිගස්සන්නේ උන් ,
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    විස්තරනම් ගොඩයි , ඒත් ඇමරිකාව යුධ අවි විකුණන රටක් , අපිටත් දෙනවා , ඒ එක්කම කොටින්ටත් දෙනවා , එහෙමනේ අවුරුදු 30 උනේ.. ඉතින් දැන් ඒක හරි ලොකු ඇති උන් අපිට අධාර දුන්න එක, එතොට කොල්ල ගැන මොකද කියන්නේ , උනුත් උපකාර කරන්න තමයි ඉන්නේ , ඒත් යුද්ධය දිගටම ගෙනියන්න වැඩේ හරිගස්සන්නේ උන් ,

    Uda aadarath nikan dunne na ban un .... un okkoma sup eke dunne udde ewara wenewa kiyala dana gaththata passe eth un kochchara nan kakulen addada kiyala danno danithi ...
    nodanno gana kawara kathada .... uba kiyapu kathawa mamath anumatha karanewa :)
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මේ වගේ ඒව දකිද්දි වෙලාවකට හරි දුකක් හිතෙනවා , රටට අවමානයක් උනු එකට නැගී සිටින්නැතුව කොටි හිතවාදීන්ට , පර දෙස්සන්ට පන්දම් අල්ලනව. මොන කුහක කමක්ද, මහින්ද එක්ක තියෙන තරහට අපේ රට මොකද කරන්නේ. මහින්ද එක්ක තරහයිනම් ඊලග පාර චන්දෙන් ගෙදර යවපල්ල. එක්කෙනෙක් කියනව සුහදත්වයෙන් ඉන්න ඕනලු , එහෙම හිටියනම් අද ප්‍රභාකරන්න අපූරුවට ජීවතුන් අතර , ඔය සක්කිලි කීපාරක් මෙහෙට ආවද යුද්ධෙ නවත්තන්න. ඉතින් ඒ සුහදත්වයට ඒක නැවැත්තුවනම් බලාගන්න තිබ්බා ඉතුරු ටික.
    සුද්දන්ට රට පාවලා දෙන්න කලින් හිටිය අපේ වීර සිංහලයන්ගේ ජාන ටිකක් ඉතුරුවෙලා තියෙන එක ගැනනම් සතුටුයි. අනිත් උන් ගැන කියල වැඩක් නෑ , ලන්ඩන් කිව්වොත් හරි ලොකුයිනේ

    කසුන් සහෝදරයා, උඹනම් එලම කිරි. විදේශ ඇමති තනතුර දෙන්න වටිනවා. විදේශයන් එක්ක සහයෝගයෙන් ඉන්නවා කියන්නේ උන් කියන පදයට නටනවා කියන එක කියල තේරුම් අරන් තියෙනවනම් ඉතින් උඹට කරුණු කරන තේරුම් කරන්න අමාරුයි.
    එංගලන්තේ උන් උඹේ මතයට අනුව මොකක්ද කරන්න ඕනේ. විරෝදතා කරුවන්ට කෙලින එකද?

    බැරි වෙලාවත් එංගලන්තේ උන් අපේ රජාව අත්අඩංගුවට ගත්තනම් එක පට්ට වැරදි. එහෙමනම් එක මහින්දට කරන දෙයක් නෙමේ, අපි ඔක්කොටම කරන අපහාසයක්. මොකද එකට චන්දෙ නොදුන්නට අපි ඔක්කොගෙම ජනදිපතිනේ. මට තේරෙන සත දෙකේ හැටියට ඔය කොටින්ට ඕනේ අපිව අවුස්සන්න. අපි මේ විදියට කොට ගන්නවානම්, එම්බසියට ගල් ගහනවානම්, ලංකාවේ ඉන්න දෙමල ජනයට විරුද්දව කතා කරනවානම් ඔය කොටි තරම් සතුටු වෙන එවුන් තව නෑ. අවාසනාවකට අපිත් කරෙන්නේ එක. එක උඹලට පෙන්නුවම අපි කොටි, නැත්නම් එංගලන්තෙට කඹුරන උන්. කමක් නෑ උඹලට සතුටුනම් කියපන්.
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    විස්තරනම් ගොඩයි , ඒත් ඇමරිකාව යුධ අවි විකුණන රටක් , අපිටත් දෙනවා , ඒ එක්කම කොටින්ටත් දෙනවා , එහෙමනේ අවුරුදු 30 උනේ.. ඉතින් දැන් ඒක හරි ලොකු ඇති උන් අපිට අධාර දුන්න එක, එතොට කොල්ල ගැන මොකද කියන්නේ , උනුත් උපකාර කරන්න තමයි ඉන්නේ , ඒත් යුද්ධය දිගටම ගෙනියන්න වැඩේ හරිගස්සන්නේ උන් ,

    බොරු කියන්න එපා බං
    අවුරුදු 30 යුද්දෙදි කොටින්ට ඇමරිකාවෙන් දුන්න එක බඩුවක් අපේ හමුදාවට හම්බවෙලා තියෙනවද බං.
    ඇයි ඔය විදියට බොරු කියලා ආත්මේ නැතිකරගන්නේ
    ඇමරිකාවෙන් බඩු ගන්න ගිය කොටි තමාත් ඇමරිකාවේ හිරගෙවල් වල
    ඇමරිකාවෙන් උන් මිසයිල ගත්තනම් අපිට එක ගුවන් යානයක් වත් උඩට ගන්න බැරිවෙනවා
    ඇමරිකාවේ සාමාන්‍ය මිසයිල සුපර් සොනික් ප්ලේන් වලත් වදිනවා.
    ඇමරිකාව කොටින්ට බඩු දුනනම් අපිට ඉන්නවෙන්නේ හදේ
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    කසුන් සහෝදරයා, උඹනම් එලම කිරි. විදේශ ඇමති තනතුර දෙන්න වටිනවා. විදේශයන් එක්ක සහයෝගයෙන් ඉන්නවා කියන්නේ උන් කියන පදයට නටනවා කියන එක කියල තේරුම් අරන් තියෙනවනම් ඉතින් උඹට කරුණු කරන තේරුම් කරන්න අමාරුයි.
    එංගලන්තේ උන් උඹේ මතයට අනුව මොකක්ද කරන්න ඕනේ. විරෝදතා කරුවන්ට කෙලින එකද?

    බැරි වෙලාවත් එංගලන්තේ උන් අපේ රජාව අත්අඩංගුවට ගත්තනම් එක පට්ට වැරදි. එහෙමනම් එක මහින්දට කරන දෙයක් නෙමේ, අපි ඔක්කොටම කරන අපහාසයක්. මොකද එකට චන්දෙ නොදුන්නට අපි ඔක්කොගෙම ජනදිපතිනේ. මට තේරෙන සත දෙකේ හැටියට ඔය කොටින්ට ඕනේ අපිව අවුස්සන්න. අපි මේ විදියට කොට ගන්නවානම්, එම්බසියට ගල් ගහනවානම්, ලංකාවේ ඉන්න දෙමල ජනයට විරුද්දව කතා කරනවානම් ඔය කොටි තරම් සතුටු වෙන එවුන් තව නෑ. අවාසනාවකට අපිත් කරෙන්නේ එක. එක උඹලට පෙන්නුවම අපි කොටි, නැත්නම් එංගලන්තෙට කඹුරන උන්. කමක් නෑ උඹලට සතුටුනම් කියපන්.

    කොටින්ට ඕන සිංහල අපිව අවුස්සන .යුද්දේ කාලෙත් ඔකුං කලේ ඕකම තමා.
    තේරෙන සිංහලෙන් කියනවනම් ලෝකෙන් අපිව කොන් කරන්න .
    අපේ ආර්ථිකය වට්ටන්න .
    එක සිංහල කොටි දෙමල කොටි හිතුවටත් වඩා හොදට කරගෙන යනවා
    .
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    කොටින්ට ඕන සිංහල අපිව අවුස්සන .යුද්දේ කාලෙත් ඔකුං කලේ ඕකම තමා.
    තේරෙන සිංහලෙන් කියනවනම් ලෝකෙන් අපිව කොන් කරන්න .

    අපේ ආර්ථිකය වට්ටන්න .
    එක සිංහල කොටි දෙමල කොටි හිතුවටත් වඩා හොදට කරගෙන යනවා
    .
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:[/QUOTE
    kon unata kamak ne parayanta p..... nodi