Skype use නොකරන කෙනෙක් නැහැනෙ නේද.....මේක අද මට අහම්බෙන් තමයි set උනේ...යාලුවෙක් එක්ක chat කරනකොට.....
යාලුවත් අහම්බෙන් තමයි මේක හොයා ගත්තෙ....
මෙන්න මේකයි වැඩේ.....
අපිට පුලුවන් අපි chat කරද්දි type කරලා enter කරපු messages edit කරන්න වගේම remove කරන්නත්......
කරන්න තියෙන්නෙ අවශ්‍ය කරන message එක උඩින් right click කරන්න විතරයි......
මේක මේ ලඟදි අලුතෙන් එකතු කරපු අංගයක් වෙන්න ඕනි....
නොදන්නා අයගේ දැන ගැනීම උදෙසා පමණයි.....