මහින්දගේ දඹරන් පිලිරුවක්

cking

Member
Jan 29, 2010
1,960
131
0
මුන් කරන්නෙම නාස්තිකාර වැඩ!!!
කොටින්ගෙ රත්‍රන් වලට මිනිස්සු සාප කරපුවා පිලිමෙ ඉන්න ඒකාටත් වදී දවසක...
 
lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අපිටත් බැරිද දන්නෑ මේ වගේ පිලිමයක් හදා ගන්න. මොකද කොටින්ගෙන් අල්ල ගත්ත රත්තරන් කිලෝ ගානක් තව තියෙනවනෙ. ඒවට කරන්න දෙයක් නැතුවනෙ ඔය වගේ දේවල් කරන්නෙ:growl:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මොකාගෙ පිලිරුවක් රත්තරනින් හැදුවත් ඒක සල්ලි නාස්තියක් වෙන්නෙ කොහොමද...... ඒ පිලිමෙ ලංකාව ඇතුලෙනෙ තියෙන්නෙ......... උඹලට තියෙන ප්‍රශ්නෙ සල්ලි නාස්තිය නෙමේ ඔය පිලිරුවේ ඉන්න මනුස්සයා.............. මිනිස්සුන්ට ඊරිසියා කරන්න එපා බං........ උඹලත් උත්සහ කරපල්ල උඹලගේ පිලිමයක් රනින් කරගන්න...............
     
    • Like
    Reactions: Core

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    ඇත්ත බං
     
    අනේයකෝ.... උබේ මොලේ තමා මොලේ!!!
    ඉන්න එකා මොකා උනත් කමක් නෑ... ස්වර්ණාභරන අධිකාරියෙන් ඔය වියදම් කරන්නෙ උන්ගෙ අම්මගෙ අප්පගේ බුදලේද???
    රට ඇතුලෙ තියනවා කියලා ඕන දෙයක් කරාම හරි නම් company privertize කලාමත් තොපි ඒක හරි කියයිනෙ!!! යකෝ ඕව වැරදි වැඩ!!!
    එච්චර රත්‍රන් තිබ්බ අර කාලකණ්නි ප්‍රභාකරන් වත් කරාපු නැති වැඩනෙ මේ කරන්නෙ!!!
    ඔලුවක් තියෙන්නෙ හිතන්න..හරි වැඩේට හරි කියන්නවගේම වැරදි වැඩේට වැරදී කියන්නත් හැකියාවක් තියෙන්න ඕනෙ...... (මම කිව්වට පොඩ්ඩක් හිතපන්)
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අනේයකෝ.... උබේ මොලේ තමා මොලේ!!!
    ඉන්න එකා මොකා උනත් කමක් නෑ... ස්වර්ණාභරන අධිකාරියෙන් ඔය වියදම් කරන්නෙ උන්ගෙ අම්මගෙ අප්පගේ බුදලේද???
    රට ඇතුලෙ තියනවා කියලා ඕන දෙයක් කරාම හරි නම් company privertize කලාමත් තොපි ඒක හරි කියයිනෙ!!! යකෝ ඕව වැරදි වැඩ!!!
    එච්චර රත්‍රන් තිබ්බ අර කාලකණ්නි ප්‍රභාකරන් වත් කරාපු නැති වැඩනෙ මේ කරන්නෙ!!!
    ඔලුවක් තියෙන්නෙ හිතන්න..හරි වැඩේට හරි කියන්නවගේම වැරදි වැඩේට වැරදී කියන්නත් හැකියාවක් තියෙන්න ඕනෙ...... (මම කිව්වට පොඩ්ඩක් හිතපන්)

    මේක අහපංකො දැන් ඔය පිලිමෙ මහින්දට දෙනවද.......... ඒක පොරට දෙනවනම් වැරදියි මචං.... ඕක අධිකාරියේ තියෙනවනම් ඒ ගැන වැඩිය හිතන්න එපා........ අනික ඔය නිව්ස් එක දාල තියෙන එකයි.... නිව්ස් එක අරන් තියෙන තැනයි..... දෙකම කියන එව්ව එච්චර විස්වාස කරන්න බෑ........
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මේක අහපංකො දැන් ඔය පිලිමෙ මහින්දට දෙනවද.......... ඒක පොරට දෙනවනම් වැරදියි මචං.... ඕක අධිකාරියේ තියෙනවනම් ඒ ගැන වැඩිය හිතන්න එපා........ අනික ඔය නිව්ස් එක දාල තියෙන එකයි.... නිව්ස් එක අරන් තියෙන තැනයි..... දෙකම කියන එව්ව එච්චර විස්වාස කරන්න බෑ........
    විශ්වාස කරන්න බෑ
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    මේක අහපංකො දැන් ඔය පිලිමෙ මහින්දට දෙනවද.......... ඒක පොරට දෙනවනම් වැරදියි මචං.... ඕක අධිකාරියේ තියෙනවනම් ඒ ගැන වැඩිය හිතන්න එපා........ අනික ඔය නිව්ස් එක දාල තියෙන එකයි.... නිව්ස් එක අරන් තියෙන තැනයි..... දෙකම කියන එව්ව එච්චර විස්වාස කරන්න බෑ........

    1.
    15ppxd2.jpg
    මේක බැලුවම මහින්දට දෙනවද නැද්ද කියාලා උබට දැනගන්න පුලුවන්
    2.Source වැරදි නම් උබ ඒක කලින් කියන්න ඕනෙ බොරුවට එක එකාව සුද්ද කරන්න යන්න කලින්.
    3. මට ඔය නිවුස් එක මට වෙන ක්‍රමයකට ආවේ..ඒක මෙතන කියන්න විදියක් නෑ... ඔය කතාව බොරුද නැද්ද කියලා උබටම ඉස්සරහෙදි බලා ගන්න පුලුවන්!!!
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    විශ්වාස කරන්න බෑ

    දැනට විස්වාස නොකලට කමක් නැ!!! වැඩේ සිද්ධ වුන දවසට මම මේ thread එක available උනොත් අනිවා bump කරනවා
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    මහින්ද නමි කෝල්ලෝ ගහන්නේ නෑ රනිල් නමි කෝල්ලෝ කාරයා 1 නිසා තාම දරැවෙක් වත් නෑ

    oka nisa tama api katawat den natte.....umbalanam mahindata dila oya kala tiyenne gilinna beri lanu......anika mahindayata uge daruwo rajju karana eka tama ekama wade.....umbala dunnata dena present eka tama umbalage daruwanta mahapara uruma karana eka....