21 රැළියට මහින්ද එන්නේ නෑ ලූ. මහින්දගේ ආශිර්වාදය හම්බුවෙනවලු. ඒක නිසා මේකේ ඉන්න බයියෝ රුපියල් 5000/-, ගල් කාලයි බත් පැකට් එකයි අරන් ආශිර්වාද කරලා ගෙදර හිටපල්ලා. එදාට අමු වැස්ස වහිනවලු
15,000 දෙන්න උන්ට කව්ද ස්පොන්සර් කරන්නේ?අඩුවට දැන් බැහැ .5000 ඉස්සර
නාමල් සෑර් ගාව ඇති මාටියා ගහපුවා15,000 දෙන්න උන්ට කව්ද ස්පොන්සර් කරන්නේ?
නූල දාපු එකව්න්ට් එකෙන් වරෙන්කො.