ඔබට මගෙන් උපහාරය :yes: :yes:
thilangr8 Well-known member Sep 18, 2008 21,458 5,793 113 හෝම් ස්වීට් හෝම් Feb 10, 2010 #61 BEN TANNYSON said: ඔබට මගෙන් උපහාරය Click to expand...
amiya Well-known member Nov 14, 2007 4,937 330 83 Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے Feb 10, 2010 #63 ...නීරෝට මාගේ උපහාරය...
amiya Well-known member Nov 14, 2007 4,937 330 83 Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے Feb 10, 2010 #64 http://www.elakiri.com/forum/showthread.php?t=198038
Hapuwa Well-known member Jan 24, 2009 5,114 3,107 113 Feb 10, 2010 #66 RIP!!! a great war hero...thanks a lot for the post
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Feb 15, 2010 #68 Thanx GIHAN... RIP NERO..
GihanFX Member Jan 4, 2008 13,062 483 0 LK/DC Feb 15, 2010 #69 ruwanfer said: Thanx GIHAN... RIP NERO.. Click to expand...
Chrisanthie Member Aug 17, 2006 1,059 56 0 Feb 15, 2010 #70 ලක් මෑණියන්ගේ වීර පුතුනි, ඔබ මිය ගියේ නැත, ඇයගේ ඇකයේ උණුසුම විඳගන්නට සැතපුනා පමණි.
silentsahan Well-known member Apr 28, 2010 9,737 1 3,658 113 Rajagiriya Dec 5, 2010 #71 ...නීරෝට මාගේ උපහාරය... අපිත් එක්ක මේක බෙදා ගත්තට මගෙන් ඔබටත් උපහාරය....
heshi32 Well-known member Jun 24, 2007 3,455 173 63 Next to the location Dec 5, 2010 #72 we salute you...
Randir Well-known member Sep 5, 2006 17,944 2,471 113 Earth Dec 5, 2010 #73 I also heard he is a good soldier
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Dec 5, 2010 #75 ජාතික රණ දෙරණ මතේ ගැටී වැටී මළ මොහොතේ සුන්දර සුරඹුන්ගේ අතේ නැළවෙන බව සිතනු පුතේ
gn.karunarathna Member Apr 26, 2008 10,015 355 0 38 ~ In your bathroom ~ Dec 5, 2010 #76 gud post rep+++
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Dec 5, 2010 #78 ඔබ කල කැප කිරිම් නිසා තමයි අද අපිට නිදහස් රටක් තියෙන්නෙ... ඒත් අද රණවිරුවන්ට සලකන හැටි දකින විට ඔබ මියගිය එක වාසනාවක් යැයි මගෙ මතයයි.. ඔබට අනදුන් හමුදාපතිතුමා අද හිරබත් කන අතර ඔබ සටන් කල ඔබේ විරුද්ධ පිලේ ඇතමුන් අද ඇමතිවරුන් වී රජ සැප විදිති..
ඔබ කල කැප කිරිම් නිසා තමයි අද අපිට නිදහස් රටක් තියෙන්නෙ... ඒත් අද රණවිරුවන්ට සලකන හැටි දකින විට ඔබ මියගිය එක වාසනාවක් යැයි මගෙ මතයයි.. ඔබට අනදුන් හමුදාපතිතුමා අද හිරබත් කන අතර ඔබ සටන් කල ඔබේ විරුද්ධ පිලේ ඇතමුන් අද ඇමතිවරුන් වී රජ සැප විදිති..
dgvirajm Well-known member May 8, 2009 6,381 462 83 සයිබර් අවකාශයේ Dec 5, 2010 #79 lankawe hodama sniper ta apen upahaaraya .... +rep 4 sharing
shenl Banned Sep 22, 2010 1,903 623 0 ₪ මං මුලාවෙලා ₪ Dec 5, 2010 #80 උපන් භුමිය ජයටැබ කරා ගෙනගිය තවත් වීරෝදාර පුතෙක්!!! මෙවන් පුතුන් බොහෝ දෙනෙක් ලක්මව බිහිකර තිබේ.තවත් අබීත පුතුන් අනාගතයේදී ලක් මෑණියන් බිහි කරවී. ඉන් අපේ මාතෘ භුමිය ජයෙන් වැජබෙයි! ලක් මාතාවට ජය!
උපන් භුමිය ජයටැබ කරා ගෙනගිය තවත් වීරෝදාර පුතෙක්!!! මෙවන් පුතුන් බොහෝ දෙනෙක් ලක්මව බිහිකර තිබේ.තවත් අබීත පුතුන් අනාගතයේදී ලක් මෑණියන් බිහි කරවී. ඉන් අපේ මාතෘ භුමිය ජයෙන් වැජබෙයි! ලක් මාතාවට ජය!