Thaththa....

Mali2009

Well-known member
  • May 20, 2009
    1,819
    1,502
    113
    moz-screenshot-13.png
    හුගක් අය කියල තියෙන්නෙ ලස්සනයි කියල. ඒත් ඒ ලස්සන ඈතුලේ තියන දුක ඔයාලට තේරුනේ නෑ නේද ?

    මගෙ තාත්ත ඔය වගෙ වෙලා (ඈල්සයිමර්) අවුරුදු 12 ඉදලා මෑරුන අවුරුදු 03කට කලින් තාත්ත නිසා අපි ගොඩක් දුක් වින්ද

    මේ වගෙ ඒව දකින කොට හිත රිදෙන තරම කියන්න වචන නැහෑ
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63

    apita therenawa machan, thaththa kiyanne amma wagema aoita watinama wasthuwak, eka poddak hari paludu wenakota danena duka matath danenawa.
    any way sorry bro about your dad, but he is very lucky to have a son like you. :(
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ගෙදර බුදුන් කියලා ඔබෙ දෙපා වදින්න
    තාත්තෙ ඔබ මා ලග නෑ මට දැකගන්න :(:(:(
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ගෙදර බුදුන් කියලා ඔබෙ දෙපා වදින්න

    තාත්තෙ ඔබ මා ලග නෑ මට දැකගන්න
    :(:(:(:(

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    ගෙදර බුදුන් කියලා ඔබෙ දෙපා වදින්න
    තාත්තෙ ඔබ මා ලග නෑ මට දැකගන්න :(:(:(

    sorry brother :(
     
    Last edited: