
මට හිතගන්න බැරි ඇයි උබ මේකට හිනාවෙන්නෙ කියල
rep2+
හුගක් අය කියල තියෙන්නෙ ලස්සනයි කියල. ඒත් ඒ ලස්සන ඈතුලේ තියන දුක ඔයාලට තේරුනේ නෑ නේද ?![]()
මගෙ තාත්ත ඔය වගෙ වෙලා (ඈල්සයිමර්) අවුරුදු 12 ඉදලා මෑරුන අවුරුදු 03කට කලින් තාත්ත නිසා අපි ගොඩක් දුක් වින්ද
මේ වගෙ ඒව දකින කොට හිත රිදෙන තරම කියන්න වචන නැහෑ

ගෙදර බුදුන් කියලා ඔබෙ දෙපා වදින්න
තාත්තෙ ඔබ මා ලග නෑ මට දැකගන්න
