I Want to Sell Cars

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
මම කිව්වේ මචන් Auction Grade එක අනිවා 4 අඩුයි වෙන්න ඇති කියල :rofl:. එකහෙම එකෙ ජාමේ බේරහගන්න සේනා සන්නද්ද උනාට ප්‍රශ්නයක් නැහැ:D
 

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    i updated the Vehicle Grade
    Now What can you tell about prices

    මචන් මේ වගේ ස්කෙච් එකක් ඇති එකත් දාපන්...මචන් ප්‍රයිස් එක ගැන උඹට පී එම් එකක් දාන්නම් මෙතන දාන එක උබට හරි නෑ
    ussheet.gif
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මචන් ඔය JAAI එක පට්ටපල් බොරුවක් වාහන ගෙන්නන ෆිට් එකෙක්ගෙන් අහපන් හැප්පුන, මීටර් රීඩින් වෙනස් කල එවට පවා JAAI අරගන්න පුලුවන් කියල දන්නො දනිති

    totally agreed.............
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    machan matath
    belta 1.2
    Allion
    Axio G grade car wala prices ona

    ජී ග්‍රෙඩ් එකක් ඔක්ශන් 4.5 වගෙ 42 - 43 වලට පුලුවන් වෙයි...... බෙල්ට යන්න එපා බන් ටොයොට එකෙන් එකට දෙන වැලිවෙශන් වැඩීලු මොකද ටොයොට ලංකා ගොඩක් ගෙන්නෙ බෙලටලු කියල කතාවක් තියනවා......උබට හරියටම ප්‍රයින් ඔකෙනම් ඕනේ ඔප්ශන්, මොඩ්ල් ඉයර් , මයිලෙජ් එක පී.එම් එකක් දාපන් මම චෙක් කරල කියන්නම්...... පුලුවනිනම් කන්ටැක්ට් නම්බර් එකත් එවහන් එතකොට උබටම කතා කරල කියයි
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    machan matath
    belta 1.2
    Allion
    Axio G grade car wala prices ona

    නවතම මිල ගණන්

    ටොයොට විට්ස් - ලක්ෂ 22 සිට
    ටොයොට බෙල්ට 1.2 -ලක්ෂ 33 සිට
    ටොයොට ඇක්සියො එක්ස් ග්‍රේඩ් -ලක්ෂ 33 සිට
    ටොයොට ඇක්සියො ජී ග්‍රේඩ් -ලක්ෂ 37 සිට

    සියලුම වාහන ඔක්ශන් ග්‍රේඩ් 4, 4.5, 5 බව සලකන්න