Machanla man Satellite Transmission Gana Thread ekak dannad???

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    dapankooooooooooooooooooo ithuru tikath,uba oka raha karanna gihin apita balan idala epa wela :P elakiri wage digata harahata dagena palayanko machoooooooo
     

    aits

    Junior member
  • Nov 7, 2010
    191
    7
    18
    machoooooooo very sry . medawas wala wessa nisa mama nam log wenawa adui.mama hithanne ne uba kicha una kiyala.uba ela kollek ban.uba danna de apita kiyala denna hadana eka.machang mama udinma kemathi uba apita denaganna oka gana danawanam.
    DUK WENNA EPA BAN,uba danna de apita kiyala dipan.uba oya karana wede hema ekama karanne ne.e athin uba deviyek
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    DSCS_SatInSpaceLockheedMartin.jpg

    හොදයි මෙන්න අපේ පාඩමේ 2




    මම කලින් ටිකේදි කිය කිය හිටියේ සැටලියිට් එකක් අහසේ තියෙන හැටි ගැනනේ

    sysp001_e.gif

    sysp003_e.gif


    (
    කොහොමද ඒක පොලොවට කඩා වැටෙන්නැතුව තියෙන්නෙ කියලනේ. මුලින් මන් කිව්වේ සැටලයිට් එකක් අපේ පෘතුවිය වටේ ගමන් කරන වේගය ගැන,ඒ වේගය වැඩි උනොත් වෙන්නෙ ඒක පෘතුවියෙන් එහාට විසි වෙලා යනව,අඩු උනොත් වෙන්නේ එක පොලොවට කඩා වැටෙනවා
    ****
    කලින් තිබුනු රුසියාවට අයත් මීර් අභ්යවකාශ මද්ද්යස්තානය
    mir.jpg

    පොලොවට කඩ වැට්‍ටුවේ එහෙමයි.

    .එහෙම
    වැටෙද්දි තත්පර කීපයකදිම පැ.කි.මී ලක්ශයක විතර වේගයක් ඒවට එනව ගමන පටන් ගත්තෙම 10,900 පැ.කි.මී පමන වේගයකින් නිසා.
    mir_reentry_pic.jpg

    ඒක පෘතුවි වාසීන්ට අනතුරක් හින්ද හිතු මතේ කාටවත් මේ දේවල් කරන්න දෙන්නේ නැ.ඉතින් මේව කරන්න අන්තර්ජාතිකව පිහි‍ටුව ගත්තු සම්ගම් හරහා තමා නියමිත ගනනයකිරීම් කරලා අවස්‍රය දෙන්නෙ කාටහරි යමක් උඩු ගුවනට යවන්න ඕන උනොත්.

    )

    දැන් අපේ වැඩේට ඔන වෙන තැනට එමු.දැන් හැමොම දන්නවනේ මේව තියෙන්නේ ගොඩාක් දුර අහසේ කියල ඒත් වැඩගත්ම දේ තමා අර වගේ අමාරු දේවල් ටිකක් කරලා අභ්යාවකාශයට යවපු සැටලයිට් එක අහසෙ රදවන්නේ කොතනද කියන එක. අනික උඩ බැලුවම
    IridiumNetwork.jpg
    හද පේනවා වගේ අන්න මගේ සැටලයිට් එක කියල පේන්නෙත් නෑ කොටි ගානක් තරු අස්සේ.මොකඩ හද එක්ක බලද්දි
    සැටලයිට් ගොඩක් පුන්චිනේ අපි හදන
    GPSbig.jpg
    .දැන් මේක යවන්නෙත් සාමාන්ය ජනතාවට සේවා ලබා දෙන්නනෙ, නැත්නම් ටිකක් සන්කීර්න ගනිත සමීකරන වලින් හොයා ගන්න පුලුවන්#1. ඉතින් ඒකට කරපු විසදුම තමා සමකයට ඉහලින් හැම සැටලයිට්
    එකක්ම පිහිටවමු කියන එක...
    ඔතොකොට නම් සමකය ලගට ගිහින් උඩ බලපු ගමන් නොපෙනුනත් දන්නව මෙතන ඉදන් උඩ බලපු ගමන් මගේ සැටලයිට් එක තියෙන බව.

    ****************************************************************************************************
    දැන් අපි එමු මෙච්චර කල් හැමොම අහපු දේ ගැන, ගේම පටන් ගන්නේ කවද්ද කියලනේ හැමොම අහුවේ. ඒත් අර වගේ මුල් අවබෝදයක් නැතිව ගේම පටන් ගත්තොත් වෙන්නේ ටිකක් ඉස්සරහදි මන්කියන ඒව නොතේරී යන එක.. ඒක නිසා තමන් දැනටම දැනගෙන හිටියත් ඒව බලන්න ටිකක් අවදානෙන්, අනික මේක මුල ඉන්දලම අකුරක් නෑර ඉගෙන ගන්න ආස අයත් ඉන්නවනේ ... අනික අතිවෙන ඕනම ගටලුවක් මගෙන් පුද්ගලිකව හො මෙතනදි අහන්න... උත්තර දෙන්නම්...


    හරි ඔන්න. දැන් අර කලින් කිව්ව විදිහට එක පෙලට අපි උඩු අහසට යවපු සැටලයිට් ටික තියනව සමකය දිගේ.
    2.jpg

    ඇමෙරිකාවෙන් යවපු සැටලයිට් එකක් තියෙනව කියන්න එයාලගෙ රටට උඩින් සමකයට හරි කෙලින් ඔතොකොට ඇමෙරිකාවේ ඉන්න කෙනෙකුට හරිටම උඩ බැලුව ගමන් ඒක හදුන ගන්න පුලුවන්.ඒකට තවත් ලේසි වෙන්න හරියටම සැටලයිට් එක තියෙන තැන අහසේ දේශාණ්ශකය සලකුනු කලා. ඔතොකොට අදාල දේශාන්ශය තියෙන තැන අහසේ ඉහලින් සැටලයිට් එක තියෙන බව හොය ගන්න පුලුවන්.මේ විදිහට දැනට උඩු ගුවනට යවලා තියෙන හැම සැටලයිට් එකේම දේශාන්ශය නියමිත විදිහට ලකුනු කරලයි තියෙන්නේ.

    satlist.png


    ඔන්න දැන්
    මෙතන පේන විදිහට සැටලයිට් 900 විතර තොරතුරු අවශ්ය වෙලාවේදි ගන්න පුලුවන් මේ වෙනකොට.මම දැනට මේ දාල තියෙන්නේ උදාහරනයක් සදහා විතරයි.ඉදිරියේදි අපි මේ 900න් අඩුම තරමේ 40 කට වත් අගකියමු....
    මේක හොදට බලන්න ,පේනව නේද අන්ශක වලින් ලකුනු කරල තියෙන විදිහ? සමහර ඒව අන්ශක 0.5/ 0.2 වගේ ඉතාම ලගින් තමා තියෙන්නේ. ඒකට හේතුව තමා මේ මුලු සැටලයිට් 900 යම සමකය වටේට පිහි‍ටුවා ගන්න ඕන
    p1108_906dd70c5e2e032fc3aa000e817967f2clark.gif

    වෙන හින්දා ඉඩ හදා ගන්න හැම කෙනාගෙම සැටලයිට් එකට. ඉතින් දැන් අපි නොදන්න ලොකු යුද්දෙකුත් තියෙනවා මේ ඉඩ ප්‍රස්නෙ ගැන... කෙනෙක් කියන්න පුලුවන් සමකය වටේට උනත් මහා ඉඩක් හැදෙනව නේද අහසෙදි
    කියල,පෘතුවියේ පරිදිය එච්චර උඩ අහසෙදි කි.මී කෝටි ගානක් වෙන හින්ද! ඔව් ඒක අත්ත තමා. ඒත් මොකක්ද අවුල, පෘතුවියේදි ඔය ඉඩ එන්නේ නිකන්ම නිකන් අන්ශක 360 ඇතුලට... ඒ කියන්නේ එක අන්ශකයකින් කි.මීටර්
    ලක්ශ ගානක් තීරනය වෙනවා. ඉතින් දැන් තේරෙනව නේද පොඩි වරදකින් කිලෝ මීටර ලක්ශ ගානකින් එහා මෙහා වෙන බව.( තව පැහැදිලි කිරීම් අවශ්ය නම් කියන්න )
    Geostationary-Communication-Satellites-in-Orbit-Today.gif


    දැන් අපි දන්නවා කොහොමද සැටලයිට් එකක් ස්තානගත වෙලා තියෙන්නෙ අහසේ නියමිත පරිදි කියලා. සරලව ඒක තියෙන තැනට පහල ඉන්න කෙනෙකුට වැඩි කරදරයකින් තොරව ඒකේ සිග්නල් ගන්න පුලුවන්...
    හිතමු අපිට Astra 1D සැටලයිට් එකේ සිග්නල් ගන්න ඕනේ කියලා, ඒ දෙශාන්ශකය( 2E*) තියෙන තැනට ගිහින් සැටලයිට් ඇන්ටෙනාවක් කෙලින්ම උඩට හරවන්න.

    තත්පර කීපකෙන් ඔයාලට අව්ශ්ය සිග්නල් ලැබෙන්න පටන් ගනීවි.
    අපි හිතමු ඔයා ඉන්නේ සැටලයිට් එක තියෙන දේශාන්ශකයට අන්ශක 5ක් නැගෙනහිරින් කියල කියලා, දැන් කරන්න ඕනේ තමන්ගේ ඇන්ටෙනාව ටිකාක් නැගෙනහිර පැත්තට හරවන එක.
    Satellite-Dish.JPG

    දැන් තෙරෙනව නේද යම් මට්ටමකට
    ඇන්ටෙනාවක් චන්ද්‍රිකාවකට ඉලක්ක කරන හැටි? ඉස්සරහට තව වැඩි විස්තර කතා කරමු..


     
    Last edited:

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    එල එල යාලුවා... දිගටම ලියන්න. මාත් ආසම සබ්ජෙක්ට් එකක්. නිතරම Lyngsat, Kingofsat පැතිවල මාත් කරක් ගහනවා. දන්නේනම් පොඩ්ඩයි. ගොඩාක් දෙවල් දන්නේ නෑ.
    අපිට චාන්ස් නැතිවුණාට මැද පෙරදිග රටවල අය ඕන තරම් Encrypted Channels බලනවා Free. මම එහෙදී පාවිච්චි කරපු Receiver එක දැන් මෙහේ පාවිච්චියක් නෑ. ඔයා දිගටම ලියන්න..අපි ඉන්නවා කියවන්න.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    apinam pal badagena inne eka husmata kiyawanna.ko meka danne tika tika ne.ela ela kollaz ohoma yan.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    dapankoooooo









    apinam pal badagena inne eka husmata kiyawanna.ko meka danne tika tika ne.ela ela kollaz ohoma yan.

    ow aha aha indonada!! thada bada gaala dafaaan!!

    dapankooooooooooooooooooo ithuru tikath,uba oka raha karanna gihin apita balan idala epa wela :P elakiri wage digata harahata dagena palayanko machoooooooo

    ko wade wena hati dapanko

    machanla parakku wenne man meka thaniama hadana nisai bro.
    tharaha ganna epa..:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    4toth ekka post eka awulak nowenna danna epai. nathnam okkoma patalenna puluwa..:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ekai parakku wenne. a gana sama wenna ....
    godak dewal mula indalama hariata awaboda wenna ona.a hindai me mula tika kiyanneth. borin wage penawa aththeth me dewal danna ayata ekai....
    a gana samawa ayadimi....
    :(:(:(:(
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    niyamai machan
    keep up the good work
    rep +3

    ela ela...
    keep posting bro....

    ela ela. keep writing

    Niyama wedak macho...... dapan dapan. math asa subject 1k thamai oya

    Ela....ela....... :D

    niyami machan
    :D:D:D

    ela ela ... keep posting :D


    godak sthoothiy sahodara warani mawa dirimath kireema gana.. digatama inna...
    gataluwak awoth ewelema kiyanna...
    mama mula indalama yanne hariata mewa wena haty gana awabodayak enna.. nathnam padame madadi notheree yana thanak awoth hari nathi nisa...
    dannawa unath me tikedi kiyana ewa ewa balanna..
    issarahadi mama haritama Terms , concepts pawichchikaranawa Technical ...
    a hinda dan yana widiha newe issarahadi wenne... gaburata yanawa aththatama CAM ,KEY, STB programming waladi wage.( Free TV balana kramaya..)
    anika thama mama

    menna ape padame 2,3,4

    wge kiyanakam
    padamata adala anthima post eka balanna.. mama ekata thama update karanne.. nathnam patalenawa aga mula hoyanna baruwa....
    nathnam oyalata maga harenawa...

    ai parak godak sthoothi hamotama...
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    aulak na machan.. puluwan ikmanata post karanna. unicode walin type karanawa nam meken try karala balanna Type in Sinhalese - Google Transliteration lesiyen type karanna puluwan.


    Godaak sthoothi SaNDuN bro meka kiwwata.mata thiyena ekama gataluwa thama unicode walin meka dana eka...
    ekai parakku type karaddi...
    loku udawak macho mata oya kale...
    godaaaaaaaaak sthoothy oyata....