Jayalath Jayawardana & Wikramabahu Karunaratna

Bala Thanhawada?? Drohikamada???

  • Drohikama

    Votes: 3 12.5%
  • Balathanhawa

    Votes: 2 8.3%
  • Dekama

    Votes: 19 79.2%

  • Total voters
    24

medianet85

Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Umbala Me Photo Eka Gena Monada Hithanne?? Mamanam kiyanne Sajith Premadasata Wathrai Rata Gena Aadarayak Thiyanne. Anith UNP Karayo Balayata Enna Ona Kuppa Wedak Karai... Mewa Drohikamada?? Bala Thanhawada??

    z_p04-asian2.jpg
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    මම මුන් හොදයි කියනව නෙමේ ඒත් දේශපලුවන්ගෙන් 90% ක් ම පර බල්ලො.....මේ ඒ අතරින් දෙන්නෙක් විතරයි.....

    මහා බෞද්ධය විඩිහට පෙනි ඉන්න චම්පික සුදු පනතට සහය පල කලා ...ඒ කියන්නේ එයා බෞද්ධ විරොදී..... පන්සල් ගානේ ආධාර දිදී යන සජිත් ගැනත් විවිධ කථා කියවෙනවානේ.......රනිල්ටත් ඈථික හිතන්න මොලයක් තිබුනට කරන ගොන් වැඩ කප්පරයිනෙ.......

    ඇත්ත දේ තමා හැමොම අපෙ ඇස් වහල අපිව රවට්ටනවා.....ඇත්ත ප්‍රශ්න එලියට එනකොට ඒවා වහන්න එකේක ජවනික හිට් කරනවා........

    මේක උනත් බලන්න මේ රවට්ටන්නෙ අපිව නෙද ???


    2066Mahinda_withLTTE_Greese_leader_J.jpg