sathtara kiyanna kohenda igena gathteno need for that
S.korea & US can do it if they are attacked again
if an all out war breaks out s.korea capital will be badly damaged & north korea will be crushed

sathtara kiyanna kohenda igena gathte![]()

that is the opinion of many military analysts
for north korea food & fuel is an issue

how can a military fight when it has no food

North Korea to South Korea :
'hal ewapan nathnan api gahanawa'![]()

මේකයි මෙතන තියෙන ගැටලුව. දකුණු කොරියාවට ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවලින් ආධාර ලැබෙනවා. උතුරු කොරියාව තනිවම යුද්ධයකට ආවොත් නම් ඔවුන් පැරදෙන්න තියෙන ඉඩකඩ වැඩියි. නමුත් උතුරු කොරියාවට සහය දෙන රුසියාව, චීනය වගේ රටවල් එක්ක හැප්පෙන්න ඇමෙරිකාවට , බ්‍රිතාන්‍යයට බෑ.
china't Support karan ne South dan,, North walata Support karan ne Na,, Dan Tarahai..

මේකයි මෙතන තියෙන ගැටලුව. දකුණු කොරියාවට ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවලින් ආධාර ලැබෙනවා. උතුරු කොරියාව තනිවම යුද්ධයකට ආවොත් නම් ඔවුන් පැරදෙන්න තියෙන ඉඩකඩ වැඩියි. නමුත් උතුරු කොරියාවට සහය දෙන රුසියාව, චීනය වගේ රටවල් එක්ක හැප්පෙන්න ඇමෙරිකාවට , බ්‍රිතාන්‍යයට බෑ.

ඔවි උතුරු කොරියාවට ඇමරිකාව බහිනකන් චිනේ බලන් ඉන්නෙ නැ, මොකද අල්ලපු රට හින්දා .ඒ හින්දා චිනෙ උදවු කරයි .චිනෙ බැස්සොත් අනිවාර්යෙන් රැසියාව බහිනවා. එහෙම උනොත් ඇමරිකාවට දුවන්ඩ පාරත් මදි වෙනවා![]()
china awul bung den north korea ekka. china wala ekama concern eka US+S. Korea karana drills thamai. china hithan inne ewa karanne unwa baya karanna kiyala.