North Korea or South Korea

North Korea or South Korea

  • Total voters
    45

sampath111

Active member
  • Oct 5, 2007
    1,072
    16
    38
    pelwatte
    මේකයි මෙතන තියෙන ගැටලුව. දකුණු කොරියාවට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් ආධාර ලැබෙනවා. උතුරු කොරියාව තනිවම යුද්ධයකට ආවොත් නම් ඔවුන් පැරදෙන්න තියෙන ඉඩකඩ වැඩියි. නමුත් උතුරු කොරියාවට සහය දෙන රුසියාව, චීනය වගේ රටවල් එක්ක හැප්පෙන්න ඇමෙරිකාවට , බ්‍රිතාන්යයට බෑ.

    hariyata hari machan
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0

    ඔවි උතුරු කොරියාවට ඇමරිකාව බහිනකන් චිනේ බලන් ඉන්නෙ නැ, මොකද අල්ලපු රට හින්දා .ඒ හින්දා චිනෙ උදවු කරයි .චිනෙ බැස්සොත් අනිවාර්යෙන් රැසියාව බහිනවා. එහෙම උනොත් ඇමරිකාවට දුවන්ඩ පාරත් මදි වෙනවා :D:D:D:D:D:D:D:D:D:D
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    ඔවි උතුරු කොරියාවට ඇමරිකාව බහිනකන් චිනේ බලන් ඉන්නෙ නැ, මොකද අල්ලපු රට හින්දා .ඒ හින්දා චිනෙ උදවු කරයි .චිනෙ බැස්සොත් අනිවාර්යෙන් රැසියාව බහිනවා. එහෙම උනොත් ඇමරිකාවට දුවන්ඩ පාරත් මදි වෙනවා :D:D:D:D:D:D:D:D:D:D

    china awul bung den north korea ekka. china wala ekama concern eka US+S. Korea karana drills thamai. china hithan inne ewa karanne unwa baya karanna kiyala.
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    china awul bung den north korea ekka. china wala ekama concern eka US+S. Korea karana drills thamai. china hithan inne ewa karanne unwa baya karanna kiyala.

    කිසිම අවුලක් නැ බන් ඔය මාස දෙකකට විතර කලින් උතර කොරියා නායකයා චිනෙට ගිහින් ආවෙ ,උන් ආයුධ ගන්නෙත් චිනෙන් .කොහොමත් කමන්ගෙ දේස සීමා ගාවට ඇමරිකන්කාරයා එනකන් නමි චිනෙ නිකන් ඉන්නෙ නැ. මොකද ඒක චිනෙට සැහෙන කරදරයක් හින්දා.

    ඇත්තටම උthuru dakunu කොරියා පස්නෙ යට ඉන්නෙ ඇමරිකාවනෙ .ඔය හදන්නෙ ඇමරිකාව චිනෙ අල්ලන වැඩක් .ඇමරිකාව උඩින් චිනෙත් එක්ක හොද උනාට යටින් කැමති නැ .මොකද යන විදිහට ගියොත් චිනෙ තව අවුරැදු 12-15 කින් ඇමරිකාවට උඩින් යන හින්දා .ඔතන ඇත්තටම තියෙන්නෙ ඇමරිකා-චින පස්නයක්.