rate nithiya kohomada
people are attacked without consequences in the only international airport
suba anagathayak
Ane mandaa...Uba kohoma kiwwath mata nam wickramabahuge video 1 balana kota uwa maran kanna hithunaa
rate nithiya kohomada
people are attacked without consequences in the only international airport
suba anagathayak
100% ture..![]()
But Okata gahapu Ekath Hodai ban..![]()
okata hoda wade, para kotiyaa![]()

නිදහස් රටක් කියන්නෙ බ්‍රිතාන්‍ය කියන රටටද??????nidahas rataka onama adahasak kiyan na puluwan wen na one
wickrambahu kiyana dewal mama piligan ne naha eth eyata kiyan na puluwan wen na ona eyata one de nidahas rataka
wickrambahu kiyan ne wame kenek eya eka eka dewal kiyawana kalayak edala![]()


මේ රටේ ප්රජාතන්ත්රවාදයට, මේ රටේ තියෙන නීතියට අනුව රට පාලනය කරන්න දන්නේ නැති වේසිග පුතාලා, කරුනාකරලා දේශපාලනයෙන් එලියට ගිහිල්ලා මේ රට නිතියට එකඟව පාලනය කරන්න පුලුවන් අයට දීපියව්




















නිදහස් රටක් කියන්නෙ බ්‍රිතාන්‍ය කියන රටටද??????
නිදහස කියන්නෙ එයාලම ලොකෙට පේන්න තහනම් කරපු කොටි ත්රස්තවාදීන්ට අමු අමුවෙ කොඩි බැනර් උස්සගෙන ජාත්‍යන්තර ගුවන්තොටුපොලක වෙන රටක රාජ්‍ය නායකයෙකුට විරුද්ධව කෑ ගහන්න ඉඩ දෙන එකටද?????
නිදහස් රට කියන්නෙ මිලිබෑන්ඩ් වගේ කොටි සල්ලි වලට,චන්ද වලට ලංකාව වගේ ස්වාධීන රටක වැඩ වලට ඇඟිලි ගහන උන් ඉන්න රටටද?????
ඔයාලා ඔහේ ඉඳගෙන ''ගෝඩ් සේව් ද ක්වීන්'' කිව්වට අපිට ඒ ඇන්ටිව දෙනවක ඇන්ටි තරම් වත් වටින්න් නෑ ලොක්කා.
දන්න කාලේ ඉඳලා ලොකෙ හැම ත්‍රස්තවාදී සංවිධාන වලට උඩගෙඩි දුන්න මහා(ලොකූ) බිරිතාන්නෙ....
විකිලීක් එක තව ටිකයි එලියට දැම්මෙ...
බ්‍රිතාන්‍ය කියන්නෙ ත්රස්තවාදීන්ට නිදහස් රටක් ..........![]()


ඔව් ඔව් දීපියව්!!!!මේ රටේ ප්රජාතන්ත්රවාදයට, මේ රටේ තියෙන නීතියට අනුව රට පාලනය කරන්න දන්නේ නැති වේසිග පුතාලා, කරුනාකරලා දේශපාලනයෙන් එලියට ගිහිල්ලා මේ රට නිතියට එකඟව පාලනය කරන්න පුලුවන් අයට දීපියව්








මේ රටේ ප්රජාතන්ත්රවාදයට, මේ රටේ තියෙන නීතියට අනුව රට පාලනය කරන්න දන්නේ නැති වේසිග පුතාලා, කරුනාකරලා දේශපාලනයෙන් එලියට ගිහිල්ලා මේ රට නිතියට එකඟව පාලනය කරන්න පුලුවන් අයට දීපියව්
වික්‍රමබාහු කරුනාරත්න මහතාට පහරදීම පිලිබඳව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහින්ද රාජපක්ෂ මහතාට සිය කනස්සල්ල පල කොට ඇති බව වාර්ථාවේ.
අද මහින්ද මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ කතා කිරිමේ අයිතිය උදුරගෙන තියෙනවා. එහෙම කරන මහින්ද බ්‍රිතාන්‍යයේ කතා කිරීමේ නිදහස ගැන කතා කරනවා.බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය මිනිසුන්ට කතා කිරීමේ නිදහස ඕන තරම් තියෙනවා. නමුත් ලංකාවේ ඒක තියෙනවද?
rate nithiya kohomada
people are attacked without consequences in the only international airport
suba anagathayak



